ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    ඇමරිකාවෙ වුනත් iPhone එක rich බව පෙන්නන සාදකයක්. ලන්කාවෙත් එහෙමයි. ඒත් ඇමරිකාවෙ $999 කට අලුත්ම iPhone එකක් ගන්න පුලුවන් දැන් තියෙන. $999 ක් කියන්නෙ ඇමරිකාවෙත් ලොකු ගානක්ද? ලන්කාවෙ එක්ලක්ශ අසූදාහකට වඩා වැඩි වෙනව නේ. ඒක ඉතින් කොහොමත් ලොකු ගානක් නෙ.

    මේක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?
     
    • Like
    Reactions: miyuruds

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයිෆෝන් එක ලංකාවේ තම්ම ලක්ෂරි අයිටම් එකක් නෙමෙයි ඇමරිකාවේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇමරිකාවෙ වුනත් iPhone එක rich බව පෙන්නන සාදකයක්. ලන්කාවෙත් එහෙමයි. ඒත් ඇමරිකාවෙ $999 කට අලුත්ම iPhone එකක් ගන්න පුලුවන් දැන් තියෙන. $999 ක් කියන්නෙ ඇමරිකාවෙත් ලොකු ගානක්ද? ලන්කාවෙ එක්ලක්ශ අසූදාහකට වඩා වැඩි වෙනව නේ. ඒක ඉතින් කොහොමත් ලොකු ගානක් නෙ.

    මේක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?

    මෙහෙ phone එක නිකම් දෙන්නේ :rofl::rofl::rofl::rofl:. නැතිනම් බොහොම අඩු ගානකට. . මාසෙකට $50+ වගේ packages තියෙන්නේ අවුරුදු 2කට. තමුන් කැමති ඕනේ phone එකක් ගන්න පුළුවන්. ඕනෙනම් iphone, smasung, huawei ..තමුන් කැමති ඕනේ රෙද්දක්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙ දෙන්නෙ ගෙවන්ඩ. මාසිකව බිල් එකක් අපිටම ප්ලෑන් කරල ගන්ඩ පුලුවන්. උන් ගොඩක් iphone ගන්නෙනං ෆේස් ඇප් ඉන්ස්ටග්‍රෑම් වගේ ඇප් නිසා සහ ස්ටක් වීම අඩු නිසා වෙන්න ඕනෙ. අනික ඔන්ලයින් පේමන්ට්ස්වල තියෙන ආරක්ෂාව නිසා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙහෙ phone එක නිකම් දෙන්නේ :rofl::rofl::rofl::rofl:. නැතිනම් බොහොම අඩු ගානකට. . මාසෙකට $50+ වගේ packages තියෙන්නේ අවුරුදු 2කට. තමුන් කැමති ඕනේ phone එකක් ගන්න පුළුවන්. ඕනෙනම් iphone, smasung, huawei ..තමුන් කැමති ඕනේ රෙද්දක්

    hari ban. mama iPhone aka gaththe example ekak widiyata. Ehe samanyayen car ekak wunath lankawe tharam milak wenne nane. Ex: BMW

    Eth e society eketh BMW ekak thiyena eka achievement ekak widiyata salakanawa ne. Ai ehema wenne?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    international brands හැම රටේම එකම ගණන් නේ.වෙනසක් නෑ
    උන්ගේ ජීවන වියදම එක්ක $100000 කාර් කියන්නෙ ලොකු ගානක්.

    ලංකාව එක්ක සසදන්නෙපා මෙහෙ ඔක්කොම බොරු ගණන්. මාලබේ perch එකක් ලක්ෂ 10ක් විතර වෙනවනේ.
    අවුරුදු 10කට කලින් හද්ද වන්නි :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hari ban. mama iPhone aka gaththe example ekak widiyata. Ehe samanyayen car ekak wunath lankawe tharam milak wenne nane. Ex: BMW

    Eth e society eketh BMW ekak thiyena eka achievement ekak widiyata salakanawa ne. Ai ehema wenne?

    උත්තරය වහල් මානසිකත්වය. උඹේ මොලේ පෑදීගෙන එන පාටයි. යන්න කාලේ හරි, බෝට්ටුවක හරි නැගලා යාත්‍රාකරන්න...........:yes::yes:
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උත්තරය වහල් මානසිකත්වය. උඹේ මොලේ පෑදීගෙන එන පාටයි. යන්න කාලේ හරි, බෝට්ටුවක හරි නැගලා යාත්‍රාකරන්න...........:yes::yes:

    Wena ratakata giyoth katta kanne nathuwa supiri life ekak gewanna puluwanda ban?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Wena ratakata giyoth katta kanne nathuwa supiri life ekak gewanna puluwanda ban?

    පුළුවන් හැබැයි එහේ සල්ලි තියෙන පවුලක දරුවෙක් වෙලා ආයේ ඉපදෙන්න ඕන. ඒ කියලත් ටිකක් අමාරුයි ඒ රටවල මිනිස්සු කොච්චර සැප දුන්නත් මැරෙනකන් දේපොළ නං හම්බෙනවා බොරු.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පුළුවන් හැබැයි එහේ සල්ලි තියෙන පවුලක දරුවෙක් වෙලා ආයේ ඉපදෙන්න ඕන. ඒ කියලත් ටිකක් අමාරුයි ඒ රටවල මිනිස්සු කොච්චර සැප දුන්නත් මැරෙනකන් දේපොළ නං හම්බෙනවා බොරු.

    Athme maru karaganna nam VISA aran ehe yanna one nane ban. Mehe indanma linde panala athme maru karan US wala ipaduna nam hari ne. :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Athme maru karaganna nam VISA aran ehe yanna one nane ban. Mehe indanma linde panala athme maru karan US wala ipaduna nam hari ne. :P

    ඒක තමයි කට්ට කන්නේ නැතිව කියන දේ හයිලයිට් කරලා තියෙන්නේ. රටකට ගියාම මුල් කාලේ කට්ටක් කන්න වෙනවා. මගේ යාලු ඩොකෙක් ඉන්නවා ලංකාවේ දොස්තර වුනාට තවම සුපර් මාකට් එකක වැඩකරන. තමුන්ගේ කවුරුත් නැතිනම් ජිවිතේ පටන්ගන්න ලොකු කට්ටක් කන්න තියෙනවා. :baffled::baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒක තමයි කට්ට කන්නේ නැතිව කියන දේ හයිලයිට් කරලා තියෙන්නේ. රටකට ගියාම මුල් කාලේ කට්ටක් කන්න වෙනවා. මගේ යාලු ඩොකෙක් ඉන්නවා ලංකාවේ දොස්තර වුනාට තවම සුපර් මාකට් එකක වැඩකරන. තමුන්ගේ කවුරුත් නැතිනම් ජිවිතේ පටන්ගන්න ලොකු කට්ටක් කන්න තියෙනවා. :baffled::baffled:

    Ithin lankawe doctor kenek widiyata digatama work karagena mehe hitiya nam ita wada hondai kiyala hithenne nadda umbata? Echchara katta kaala api monawada balaporoththu wenne ehe gihin?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ithin lankawe doctor kenek widiyata digatama work karagena mehe hitiya nam ita wada hondai kiyala hithenne nadda umbata? Echchara katta kaala api monawada balaporoththu wenne ehe gihin?

    සල්ලි තියෙනවනම් ලංකාව තමයි සිංහලයෙක්ට ජිවත්වෙන්න හොදම රට.

    රට රටවල + - තියෙනවා, පිට රටවල් වල මිනිස්සු පට්ට හැපී එකේ ඉන්නවා කියල දෙයක් නෑ. මිනිස්සු දැනගන්න ඕන ලද දෙයින් සතුටුවෙන්න හා තමුන්ට අවශ්‍ය දේවල් පුළුවන් ක්‍රමයකින් ලඟාකරගන්න.
    උදාහරනෙකට ලංකාවේ මිනිහෙක්ට bmw එකක් හීනයක් වුනාට පිටරට සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට ඒක තවත් වාහනයක් විතරයි. ඒ වගේම මතකතියාගන්න ඕන, උඹලා ඔය ජීවත්වෙන මන්දිර වගේ හදන් ඉන්න ගෙවල් සුද්දොන්ටත් ලඟාකරගන්න අමාරු හීන.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    appata owmayi
    mama kawadawath gewal gana hithala naha.
    tv shows wala ehema godak un inne apartment walane.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    US wage rataka BMW wage wahana one tharam thiyenewa. podi job ekak kalath tikak mahansi wela ganna puluwan. nethtahn rental car ekak ganna puluwan one model ekakin. kawruth ganan ganne ne.

    Lankawe nam mokak hari hybrid ekak thibbath athi ne porak wenna. mehe salli thibbama thiyene (posh gon )status eka wena ratawal wala ne. unata ewa TV/fridge wage dewal.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සල්ලි තියෙනවනම් ලංකාව තමයි සිංහලයෙක්ට ජිවත්වෙන්න හොදම රට.

    රට රටවල + - තියෙනවා, පිට රටවල් වල මිනිස්සු පට්ට හැපී එකේ ඉන්නවා කියල දෙයක් නෑ. මිනිස්සු දැනගන්න ඕන ලද දෙයින් සතුටුවෙන්න හා තමුන්ට අවශ්‍ය දේවල් පුළුවන් ක්‍රමයකින් ලඟාකරගන්න.
    උදාහරනෙකට ලංකාවේ මිනිහෙක්ට bmw එකක් හීනයක් වුනාට පිටරට සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට ඒක තවත් වාහනයක් විතරයි. ඒ වගේම මතකතියාගන්න ඕන, උඹලා ඔය ජීවත්වෙන මන්දිර වගේ හදන් ඉන්න ගෙවල් සුද්දොන්ටත් ලඟාකරගන්න අමාරු හීන.

    E wunata machan e ratawalath BMW ekak thiyenawa kiyanne patta rich kenek. Normal kenekta BMW ekak ganna baha. Movies wala wunath rich ekekwa highlight karanne BMW, Audi or Benz car ekakin. E wagema motivation videos wala ultimate goal eka godak welawata BMW car ekak.

    E nisa e ratawalath BMW ekak ganna eka lankawe BMW ekak gannawa wage amaru wadak kiyala thamai penne. :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Aussie inna lankawe ewun aussie wala thamangema geyak hadagenada inne? nathnam rent ekatada?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    hari ban. mama iPhone aka gaththe example ekak widiyata. Ehe samanyayen car ekak wunath lankawe tharam milak wenne nane. Ex: BMW

    Eth e society eketh BMW ekak thiyena eka achievement ekak widiyata salakanawa ne. Ai ehema wenne?

    ඕනෑම රටක මිනිස්සු කොටසක් ඉන්නවා අනිත් අයට පේන්න දේවල් කරන. සල්ලි තියෙන මිනිස්සුම නොවෙයි, සාමාන්‍ය රස්සාවක් කරන මිනිහෙක්ට උනත් ගෙවන්න ඕනෑම වහනයක් ගන්න පුළුවන්. (BMW ,Mercedes, AUDI ,Cadillac) වගේ. අපේ company එකෙ මමත් එක්ක රස්සාවට ආපු කෙනෙක් ගත්තේ Mercedes එකක්. එක එයාගේ කැමැත්ත.
    අනිත් බහුතරයක් බලන්නේ තමුන්ගේ අවශ්තවයට ගැලපෙන වහනයක්. ළමයි දෙන්නෙක් ඉන්නවනම් ඕව හරියන්නේ නැහැ. ඉඩ මදි. හිරවෙලා යන්නේ. ගන්න එක අපරාදයක්. mini -van එකක් තමයි හරියන්නේ.