ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    E wunata machan e ratawalath BMW ekak thiyenawa kiyanne patta rich kenek. Normal kenekta BMW ekak ganna baha. Movies wala wunath rich ekekwa highlight karanne BMW, Audi or Benz car ekakin. E wagema motivation videos wala ultimate goal eka godak welawata BMW car ekak.

    E nisa e ratawalath BMW ekak ganna eka lankawe BMW ekak gannawa wage amaru wadak kiyala thamai penne. :yes:

    :D man giya client site eke reception desk eke ganitath BMW ekak thibba. single mom kenek. $30000 wage indan ganna puluwan brand new 3 series. unge annual salary eka $40000+. ithin gewanna ganna eka maha loku deyak newei.

    thadi pickup truck wage use karana ewun nam tikak salli karayo kiyala hithuna. ewata ambanaka thel gahanna one. (une hatiyata nam cheap ekath)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    E wunata machan e ratawalath BMW ekak thiyenawa kiyanne patta rich kenek. Normal kenekta BMW ekak ganna baha. Movies wala wunath rich ekekwa highlight karanne BMW, Audi or Benz car ekakin. E wagema motivation videos wala ultimate goal eka godak welawata BMW car ekak.

    E nisa e ratawalath BMW ekak ganna eka lankawe BMW ekak gannawa wage amaru wadak kiyala thamai penne. :yes:

    පොඩ්ඩක් දුපතෙන් එළියට බැහැලා බලපන්, එතකන් ඕවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ,
    මගේම උදාහරණයක් දෙන්නම්. ඒ දවස්වල මගේ කෙල්ල රට ඉඳලා ලංකාවට එද්දී මම ලංකාවේ තියෙන හොඳම, ගණන්ම, රසම ලොකුම, මිදි පාර්සලයක් අරන් යනවා ලව් එකට:love::love:. එයා කිසි රහක් නෑ කියලා ගෙඩි බාගයක් කාලා නවත්තනවා. මටත් අවුල් සීන් එකට, පස්සේ මමම ආසාවෙන් කාල දානවා,:rofl::rofl:

    දුපතෙන් එලියට ආවට පස්සේ තමයි දන්නේ ලංකාවේ මොන ෆකේ මිදිද තියෙන්නේ කියලා. :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගොඩක් සුද්දොන්ට ඕනේ මෙන්න මේවා ගන්න. ඕකත් එක්ක බෝට්ටුවක්. හැමතැනම ළමයි එක්ක විනෝද වෙන්න පුළුවන් හැම වෙලාවේම. USA, CANADA,MEXICO, CARRIBIAN ISLAND හැමතනම් ඇවිදිනවා. නැතිව BMW එකක් අරගෙන අරයට මෙයට පෙන්න පදින එකම නෙවි.

    Blog_Aluminum_vs_fiberglass_siding.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    මාත් පට්ටම ආසයි..
    ඒත් ලංකාවට නම් මේව වැඩක් නෑ..

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රිසියයි නේ :P.

    ඇමරිකාවෙ $999ට දැං අයි ෆෝං නෑ එහෙත් උද්දමනය . එක්දහස් ගාණක් වෙලා දැං.

    ඒ හින්දා ඕක අඩු කරලා පරිස්සමට තියා ගන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    international brands හැම රටේම එකම ගණන් නේ.වෙනසක් නෑ
    උන්ගේ ජීවන වියදම එක්ක $100000 කාර් කියන්නෙ ලොකු ගානක්.

    ලංකාව එක්ක සසදන්නෙපා මෙහෙ ඔක්කොම බොරු ගණන්. මාලබේ perch එකක් ලක්ෂ 10ක් විතර වෙනවනේ.
    අවුරුදු 10කට කලින් හද්ද වන්නි :rofl:

    ow ඕයි මන් දන්න පොරක් එහෙ තිබ්බ ඉඩමක් විකුණලා . වැගන් ආර් දෙකක් අරං ටුවරිසම් දාලා. අන්න දැං ගෙදෙට්ට වෙලා ඉන්නවා. :cool:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    canada වල වාහනේට වඩා ඉන්ශුවරස් එකට කෝස්ට් වෙනවා නේද ?

    ඇයි බං maintenance cost
    පට්ට ගනන්.. අනිත් එක depreciation value හොදටම වැඩි..

    පොඩ්ඩ්ක් වැදුනත් වාහන කන්ඩම් කරනව..

    (මම මේ කිව්වෙ AUS)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බං maintenance cost
    පට්ට ගනන්.. අනිත් එක depreciation value හොදටම වැඩි..

    පොඩ්ඩ්ක් වැදුනත් වාහන කන්ඩම් කරනව..

    (මම මේ කිව්වෙ AUS)

    ඔව් නේ.. මෙහෙ වගේ එන්ජිමයි රෝද හතරයි විතරක් ඉතුරු වෙනකම්ම එහෙ උන් දුවන්නේ නෑනේ...:rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් නේ.. මෙහෙ වගේ එන්ජිමයි රෝද හතරයි විතරක් ඉතුරු වෙනකම්ම එහෙ උන් දුවන්නේ නෑනේ...:rofl:

    නෑ බං
    විසික්ක තමයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇයි බං maintenance cost
    පට්ට ගනන්.. අනිත් එක depreciation value හොදටම වැඩි..

    පොඩ්ඩ්ක් වැදුනත් වාහන කන්ඩම් කරනව..

    (මම මේ කිව්වෙ AUS)

    if you buy 15+ year old car, then maintenance cost can be very high. Cars are used till 10-12 years and that is it. Otherwise the regular maintenance is not that expensive.

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    if you buy 15+ year old car, then maintenance cost can be very high. Cars are used till 10-12 years and that is it. Otherwise the regular maintenance is not that expensive.

    ලංකාවට වඩා වැඩී නේද කොස්ට් එක?

    ඒත් මෙහෙ එක්ක සසදදිදි නම් 1000න් සම්පත් ඇති