scurvy ව තව පාරක් නිල් කරමු

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් එතකොට හැම එකාම ඕව අස්සේ රිංගන්න ගිහින් ඕව විනාස කරනව තමා :yes:
    ඔව් එතකොට උඹලා වගේ උන් කැලේ ඇතුලේ ස්පර් මාකට් දාගනී බඩු විකුණන්න....:P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදන් හාරන්න බෑ නෙ නේද හොරෙන් ගිහින් එතකොට අපි දන්නව මෙයාගේ වැඩ :P

    :rofl::rofl::rofl:
    දැන් නිධන් හාරන්නේ නැහැ...කළුවර ගස් කපනවා...

    CmcArh1.jpg
     
    • Like
    Reactions: sadamol buwa

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නිදන් හාරන්න බෑ නෙ නේද හොරෙන් ගිහින් එතකොට අපි දන්නව මෙයාගේ වැඩ :P

    කෑ ගහන්න එපා පරයෝ.... එතකොට මේකේ ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම දන්නවා මූ නිදන් හාරනවා කියලා..... උඹේ කොටස දුන්නා නේද... දැන් කට වහන් හිටු....:angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,966
    1
    58,992
    113
    Mother Earth
    :rofl::rofl::rofl:
    දැන් නිධන් හාරන්නේ නැහැ...කළුවර ගස් කපනවා...

    CmcArh1.jpg

    එහා පැත්තෙන් ගළන්නෙ මහවැළි ගඟ. මම දන්නවා ඔය කළුවර ගහ තියෙන පොට් එක. එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. එහා ඉවුරෙ. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහා පැත්තෙන් ගළන්නෙ මහවැළි ගඟ. මම දන්නවා ඔය කළුවර ගහ තියෙන පොට් එක. එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. එහා ඉවුරෙ. :D
    කමලා අක්ක බඩඉරිඟු තම්බන්නේ ඔයිට පොඩ්ඩක් එහා නේද සියඹලා ගහ යට මාත් දන්නවා :yes: