How to get reps as much as you want (100% Legal)

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    11.gif
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    රෙප් කපාගන්න හැටිත් කියල දියන්කො. :)

    ගෝඨාභයට හරි සජිත් ප්‍රේමදාසට හරි බැණල ත්‍රෙඩ් එකක් දාපන්. :rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රෙප් උයලා කන්නද ? මේකේ ඇවිල්ලා දවස් තුනෙන් නිල් කො‍ටු 11ක් ගන්න එවුනුත් බර ගානක් ඉන්නවා.නිල්කො‍ටු 11 තියෙන එවුන් හැටදාහක්වත් ඇති.රතු කො‍ටු තමයි මේකෙ අඩුම.රතු කො‍ටු 11 තියෙන අය දහ දෙනෙක් විතර ඉන්නේ.ඒකෙනුත් රතු කො‍ටු 11 එකවුන්ට් තුනක් තියෙන එකම එක්කෙන්නෙක් විතරයි එලකිරියටම ඉන්නේ
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    රෙප් උයලා කන්නද ? මේකේ ඇවිල්ලා දවස් තුනෙන් නිල් කො‍ටු 11ක් ගන්න එවුනුත් බර ගානක් ඉන්නවා.නිල්කො‍ටු 11 තියෙන එවුන් හැටදාහක්වත් ඇති.රතු කො‍ටු තමයි මේකෙ අඩුම.රතු කො‍ටු 11 තියෙන අය දහ දෙනෙක් විතර ඉන්නේ.ඒකෙනුත් රතු කො‍ටු 11 එකවුන්ට් තුනක් තියෙන එකම එක්කෙන්නෙක් විතරයි එලකිරියටම ඉන්නේ

    amazin!
     
    • Like
    Reactions: dina84

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,634
    1
    60,196
    113
    Mother Earth
    these days much more effective way is supporting political encmaping threads by slinging mud relatively their opponents. that's what I do:P