ස්කූටර් එකෙන් හැඩ වැඩ පෑ ඒ ............. අක්කී
කත මැත දොඩවලා ගා ගත්තනේ ........... කක්කී
ජාතික පක්ෂේ හිටියට තනිකර .............. ඩොංකී
නාමල් ඉන්නේ නැහැ නොකරා නම් .......... ජිංකී
පුප්පා ගන්න නම් ඔබෙ මල් .......... පොහොට්ටුව
අල්ලන්නට වෙන්නේ ක්‍රමයට ............... සීට්ටුව
අවසන ඔබට ඇති වූවත් ................ තෙහෙට්ටුව
රන්කොතලයට නම් ලැබෙනවා ............ සාත්තුව
කරගැනුමට නම් ඔබේ තාරුණ්‍යට ............. හෙට
පනිනට වෙනවා ඔබටත් පක්ෂයේ .............. වැට
නාමල් අයියා ගත්තම දොර ඇරලා ............ ගෙට
අන්තිමේ ලොකු වෙන්නේ අහවල් එකේ ....... කට