මේක පොඩ්ඩක් බලන්න
1.40න් පටං ගන්නෙ
පලවෙනියට (දකුණු පැත්තෙ අන්තිමට නිල් ගවුමක් ඇඳං ඉන්න) ඉන්න ගෑණු කෙනා කතා කරන්න පටං ගන්න ටික විතරක් අහන්නකො

තව දුරටත් කන්පියුස් වෙන්න ඕනෙ නං අර වම් පැත්තෙ කෙලවරේම කණ්නාඩි දෙකක් දාං ඉන්න කෙනා කතා කරන කෑල්ලත් අහන්න

Last edited:
සත්තුන්ගෙ එහෙම නෑ නේද ? ඒත් කුකුළා විතරයි හඬලන්නෙ. කිකිළි කෙකර ගානවා. හරකා උම්බෑ කියනවා. ඒත් හරකිත් උම්බෑ කියනවා.






උඹල මල් වගේ අහිංසකයන්ව නොමඟ යවන්නමනෙ හදන්නෙ