confuse වුනා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේක පොඩ්ඩක් බලන්න
    1.40න් පටං ගන්නෙ
    පලවෙනියට (දකුණු පැත්තෙ අන්තිමට නිල් ගවුමක් ඇඳං ඉන්න) ඉන්න ගෑණු කෙනා කතා කරන්න පටං ගන්න ටික විතරක් අහන්නකො :baffled:

    තව දුරටත් කන්පියුස් වෙන්න ඕනෙ නං අර වම් පැත්තෙ කෙලවරේම කණ්නාඩි දෙකක් දාං ඉන්න කෙනා කතා කරන කෑල්ලත් අහන්න :baffled:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    voice එක වෙනස් කරන්න treatment නැද්ද බන් ? vocal cords transplant කරන්න බැරිද ? සිරාවට ගෑනු සද්දෙයි පිරිමි සද්දෙයි වෙනස් වෙන්නෙ කොහොමද බන් ?:confused: සත්තුන්ගෙ එහෙම නෑ නේද ? ඒත් කුකුළා විතරයි හඬලන්නෙ. කිකිළි කෙකර ගානවා. හරකා උම්බෑ කියනවා. ඒත් හරකිත් උම්බෑ කියනවා.:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    voice එක වෙනස් කරන්න treatment නැද්ද බන් ? vocal cords transplant කරන්න බැරිද ? සිරාවට ගෑනු සද්දෙයි පිරිමි සද්දෙයි වෙනස් වෙන්නෙ කොහොමද බන් ?:confused: සත්තුන්ගෙ එහෙම නෑ නේද ? ඒත් කුකුළා විතරයි හඬලන්නෙ. කිකිළි කෙකර ගානවා. හරකා උම්බෑ කියනවා. ඒත් හරකිත් උම්බෑ කියනවා.:D

    පුලුවන්නං ඇති බං ඕනෙ කමක් නැතුව ඇති
    ඌ තමන් ගෑණු කියල හඳුන්වගනිද්දි සමාජයත් ඌට ගෑණු කෙනෙක් විදිහට සලකනවනං බොරුවට කටහඬ වෙනස් කරගන්න තව ඔපරේශන් එකක් කරගෙන විඳවන්න ඕනෙ නෑනෙ
    අනික් කණ්ණාඩි දාන කෙනත් බලපං
    පිරිමි කෙනෙක් වගේ
    එයා ගෑණු :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    voice එක වෙනස් කරන්න treatment නැද්ද බන් ? vocal cords transplant කරන්න බැරිද ? සිරාවට ගෑනු සද්දෙයි පිරිමි සද්දෙයි වෙනස් වෙන්නෙ කොහොමද බන් ?:confused: සත්තුන්ගෙ එහෙම නෑ නේද ? ඒත් කුකුළා විතරයි හඬලන්නෙ. කිකිළි කෙකර ගානවා. හරකා උම්බෑ කියනවා. ඒත් හරකිත් උම්බෑ කියනවා.:D

    වෝකල් කෝඩ්ස් රිප්ලේස් කරන්න බෑ.නමුත් ඒවා ඔපරේට් කරලා ගැහැනු අයගෙ වෝකල් කෝඩ්ස් වලට ආසන්න වෙන්න හදන්න පුලුහන්.. උදාහරණ, යෙසොන් වොයිස් සෙන්ටර් , කොරියා.. මේ ට්‍රාන්ස්ජෙන්ඩෙර් ලගෙ වොයිස් එක හදන තැනක් සර්ජරි කරලා.. පහත උදාහරනය බලන්න, ප්‍රී ඔප්- පෝස්ට් ඔප්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලෝකෙ මේ යන විදිහට ලංකාවට මේ දේවල්වලින් ගැලවිලා ඉන්න ගොඩක් අමාරු වෙයි. :rolleyes:

    ගැලවිලා ඉන්න එක කෙසේ වෙතත් කෙල්ලෙක් දිහා හැරිලා බලද්දී දෙපාරක් හිතන්න වෙන සිද්දියක් එන්නේ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wow. interesting stuff

    debate එකද ? :yes:
    ඕකෙ තව debates තියෙනව
    The Institute of Art and Ideas
    https://www.youtube.com/user/IAITV/videos
    මේ ජාතියෙ ඒවම නෙමේ වෙන වෙන මාතෘකාව ලට අදාලවත් සාකච්ඡා තියෙනව :yes:

    wadiya wenna epa piuse yai :P

    :eek:

    වෝකල් කෝඩ්ස් රිප්ලේස් කරන්න බෑ.නමුත් ඒවා ඔපරේට් කරලා ගැහැනු අයගෙ වෝකල් කෝඩ්ස් වලට ආසන්න වෙන්න හදන්න පුලුහන්.. උදාහරණ, යෙසොන් වොයිස් සෙන්ටර් , කොරියා.. මේ ට්‍රාන්ස්ජෙන්ඩෙර් ලගෙ වොයිස් එක හදන තැනක් සර්ජරි කරලා.. පහත උදාහරනය බලන්න, ප්‍රී ඔප්- පෝස්ට් ඔප්

    :baffled:
    අම්බෝ ඕන්නෑ
    මේක බැලුවෙ transgender උන්ව බලන්න තියෙනව ආසාවකට නෙමේ බං debate එකේ මොනවද කියන්නෙ බලන්න :sorry: උඹල මල් වගේ අහිංසකයන්ව නොමඟ යවන්නමනෙ හදන්නෙ :baffled:

    මොකද බන් මෙ කොලුඛාර හුත්තවල් දාණ්නෙ. ඊය අඩෙ

    කොලුඛාර හුත්තවල් නෙමේ හරක් පැටියො මේ plastic surgery ගැන විවාදයක්. අපරාදෙ තෝව නිදහස් කලේ.

    ලෝකෙ මේ යන විදිහට ලංකාවට මේ දේවල්වලින් ගැලවිලා ඉන්න ගොඩක් අමාරු වෙයි. :rolleyes:

    කියන්න බෑ ඉතිං
    ගම් පලාත් වලට නම් බලපෑමක් වෙන එකක් නෑ ගොඩක් වෙලාවට
    උන්ගෙ රටවල් වල උනත් ඔය සිස්ටම් එක හින්ද නැති ප්‍රශ්න ඇති කරං තියෙනව
    transgender පිරිමියෙක් ගෑණු අය දාන හිර කුටියකට දාල ඉන්න ගෑණු ටික රේප් කල්ල කේස් එකකුත් ගිහිං තිබ්බ :rofl:

    අනේ මන්ද මේවනං :baffled:

    :P

    දෙමලෙං සබ්ටයිටල් තියන වීඩියෝ එකක් නැද්ද?

    :rolleyes: