මේ මගෙ පීසී එකක් තියනවා ඒකෙ වැඩ කරනකොට . ගොඩක්ම ටයිපින් වැඩ තමා කරන්නෙ (-) මෙන්න මේක නිකම්ම ටයිප් වෙනවා. මොනවා වෙලා කියලද හිතන්නෙ . ගොඩක් වෙලාවට Select all දුන්නම (-) මේක ඇවිල්ල ඔක්කොම නැති වෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියලා දන්නවද?
Change the keyboard.. See whether the problem still exists.

SharpKeys daala key eka disable karala balapan..![]()

thread danna taram prashna nemei bro owa.


ප්රශ්ණය තමාගෙ වනතුරු පිළිතුරු දාර්ෂනිකයි .![]()
thread danna taram prashna nemei bro owa.
ලැබෙන පිළිතුරු දාර්ශනික ලෙස පෙනෙන්නේ තමන්ගේ බුද්දි මට්ටම අනුවයි




එහෙම කියන්න එපා. ගැටළුවක් ආවම උදව්ව්ක් හම්බවෙයි කියල හිතෙන කෙනෙක්ගෙන්නේ අහන්නේ. හැමෝම ඔයාතරම් දේවල් දන්නේ නෑනේ.


