එරෝසාන්_එන්න_කතා_කරමු...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශරියා බැංකු පටං ලංකාවෙ පටං ගන්න කාලෙ ලංකාවෙ ජනාධිපති කව්ද කියපං බලන්න පුලුවන්නං

    චන්දිකා බණ්ඩාරනායක කුමාරතුoග ,දැන් පලයන් පැනපන් ගිහින් ලිදකට.. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්දිකා බණ්ඩාරනායක කුමාරතුoග ,දැන් පලයන් පැනපන් ගිහින් ලිදකට.. :lol::lol:

    බොරු කියන්න හොඳට පුලුවන් නේ ඔයාට
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    චන්දිකා බණ්ඩාරනායක කුමාරතුoග ,දැන් පලයන් පැනපන් ගිහින් ලිදකට.. :lol::lol:

    Iya bung uba ponzi wada chithayak ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු කියන්න හොඳට පුලුවන් නේ ඔයාට

    ඔයා දන්නෙ නැත්තන් ඉතිහාසය ඉගෙන ගෙන එන්ඩ..උබල වගේ අදබාල ගූ ඇන් පී ගල් කොල්ලො හිතන එකම නෙමේ උත්තරේ..:no::no:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොල් ගූ ඇන් පී ගල් කොල්ලො පචම වෙලා කියාගන්ඩ දෙයක් නැ,නහගෙන් අඩනව විතරයි..:lol::lol:

    හරි ඉරෝසාන් කුනුහබ්බ ණැතුව කතා කරමු...
    රටක ඉස්ලාමිය අන්තවාදය පැතිරෙනවා කියලා පැහැදිලිව දකින්න පුළුවන් විදියක් තමයි රටේ වැදගත් මර්මස්ථාන වලට ඉස්ලාමිය ශරියා නිතිය එබ්බවීම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා දන්නෙ නැත්තන් ඉතිහාසය ඉගෙන ගෙන එන්ඩ..උබල වගේ අදබාල ගූ ඇන් පී ගල් කොල්ලො හිතන එකම නෙමේ උත්තරේ..:no::no:

    ගඩාෆි ලංකාවට ගෙනාවෙ කව්ද කියන්න බලන්න එහෙනං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Iya bung uba ponzi wada chithayak ...

    මොකක්ද දැන් ඊය ???? චන්දිකා පටන් ගත්ත ඒවට වෙන කාගෙ හරි නමක්ද කියන්ඩ ඔනෙ??? ගූ ඇන් පී ගල් කොල්ලන්ට පුදුම ආසාවල් තියෙන්නෙ..:lol::lol:

    පුලුවන් නම් ඔප්පු කරපන් චන්දිකා නෙමේ පටන් ගත්තෙ කියල පල් බූරුවො යන්ඩ දැනගෙන කතාකරපිය ගස් ගොනා..:dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මොකක්ද දැන් ඊය ???? චන්දිකා පටන් ගත්ත ඒවට වෙන කාගෙ හරි නමක්ද කියන්ඩ ඔනෙ??? ගූ ඇන් පී ගල් කොල්ලන්ට පුදුම ආසාවල් තියෙන්නෙ..:lol::lol:

    පුලුවන් නම් ඔප්පු කරපන් චන්දිකා නෙමේ පටන් ගත්තෙ කියල පල් බූරුවො යන්ඩ දැනගෙන කතාකරපිය ගස් ගොනා..:dull:

    ගඩාෆි ලoකාවට ගෙනාව නැ කවුරුත් උස්සගෙන

    Ero mae pahadili utharayak dipan futa wate yanna nathuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    කව්ද එයා එන කාලෙ ලංකාවෙ ජනාධිපති :P

    ආපෝ උබ ඒවකවත් දන්නෙ නැද්ද ඉදකින් ගගේ පැනපන්..ආයෙත් මොන්ඩිසෝරි පලයන්..:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මහින්ද මුල ඉඳලම කිව්වනෙ කිසිම විදිහකට රට දෙකට බෙදෙන්න දෙන්නේ නෑ කියල... මිනිහ කිව්ව විදිහට කළා :yes:

    ගෝඨාභය කියනවනෙ කිසිම අන්තවාදයකට ඉඩ දෙන්නේ නෑ කියල. මිනිහත් කිව්ව විදිහට කරයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපෝ උබ ඒවකවත් දන්නෙ නැද්ද ඉදකින් ගගේ පැනපන්..ආයෙත් මොන්ඩිසෝරි පලයන්..:yes::yes:

    උඹට නං ලෙඩක්ද කොහෙද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මහින්ද මුල ඉඳලම කිව්වනෙ කිසිම විදිහකට රට දෙකට බෙදෙන්න දෙන්නේ නෑ කියල... මිනිහ කිව්ව විදිහට කළා :yes:

    ගෝඨාභය කියනවනෙ කිසිම අන්තවාදයකට ඉඩ දෙන්නේ නෑ කියල. මිනිහත් කිව්ව විදිහට කරයි :yes:

    Yanne kohedha malle pol uthara epa futha,ahapu deta pahadili utharayak dipan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මුල ඉඳලම කිව්වනෙ කිසිම විදිහකට රට දෙකට බෙදෙන්න දෙන්නේ නෑ කියල... මිනිහ කිව්ව විදිහට කළා :yes:

    ගෝඨාභය කියනවනෙ කිසිම අන්තවාදයකට ඉඩ දෙන්නේ නෑ කියල. මිනිහත් කිව්ව විදිහට කරයි :yes:

    :yes::yes:අනිවර්යෙන් රාජපක්ශය කෙලින් මිනිස්සු , ඔය ගූ ඇන් පී පොන්නයො වගේ නෙමේ..කියුවොත් කියුව.. ගෝඨ ආව ගමන් ඔක්කොම අන්තවාදින් සහ ත්‍රස්තවාදින්ඩ කෙලින්ම් අබ සරණ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට නං ලෙඩක්ද කොහෙද

    උබටනෙ බන් ලෙඩක් තියෙන්නෙ, එක්කො උබ නූගතෙක් නැත්තන් අමතකවීමේ ලෙඩක් තියෙනව..:yes::yes: