SLT 4G ද Dialog 4G ද

SLT 4G ද Dialog 4G ද

  • SLT 4G

    Votes: 10 45.5%
  • Dialog 4G

    Votes: 12 54.5%

  • Total voters
    22

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,429
    7,151
    113
    SLT 4G ද Dialog 4G ද ගෙදර පාවිච්චියට වඩා හොද. උඹලා රෙකමන්ඩ් කරන්නෙ මොකද්ද.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Slt ganna kiyanne upload walata night time walin charge wena nisa

    Fibre thama hndama

    Slt data wadi dialog wlata wada

    Kokatath signal hndata tyanne kokada balala ganna
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,151
    113
    Slt ganna kiyanne upload walata night time walin charge wena nisa

    Fibre thama hndama

    Slt data wadi dialog wlata wada

    Kokatath signal hndata tyanne kokada balala ganna

    Thanks මචං. සිග්නල් නම් දෙකේම තියනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    SLT 4G ද Dialog 4G ද ගෙදර පාවිච්චියට වඩා හොද. උඹලා රෙකමන්ඩ් කරන්නෙ මොකද්ද.

    99 ඩෙටා කාර්ඩ් දාගෙන එන අයට මොන 4g ද..ගිහින් යුනිෆොම් මදිනවා......හෙට ස්කුල් පටන් ගන්නවා නෙද...
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලංකාබෙල් ස්පීඩ් එක හොදයිද බං. ගෙවන ගානට වැඩිපුර 4G ගානක් ලැබෙනවද

    Dialog Day 30 night 30
    SLt Day 35 night 45
    Bell 4g Day 38.5 night 38.5
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,151
    113
    99 ඩෙටා කාර්ඩ් දාගෙන එන අයට මොන 4g ද..ගිහින් යුනිෆොම් මදිනවා......හෙට ස්කුල් පටන් ගන්නවා නෙද...

    :P:P 99 4g පැකේජ් එකක් මම මේ හොයන්නේ.