/මගේ මළකඳ කිසිදු උත්සවයකින් තොරව, කිසිදු දේශපාලන කතාවකින් තොරව හැකි ඉක්මනින් රාගම වෛද්‍ය පීඨයට භාර දෙන්න. ඒ ගෙන යන විට රතු කමිසයක් සහ සුදු කලිසමකින් පමණක් සරසන්න//
එතුමාද කොටස් කරුවකු වී සටන් කර දිනා දුන් වෛද්‍ය පීඨයේ අනාගතයේ වෛද්‍යවරයින් වරියන් වීමට සිප් සතර හදාරන මානව මානවිකාවන්ට තම සිරුරද අවසන දන් දුන්නේය හෙතෙම...
එවන් දුලභ මිනිසෙක් නික්ම ගිය බව..





