මගේ මළකඳ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    /මගේ මළකඳ කිසිදු උත්සවයකින් තොරව, කිසිදු දේශපාලන කතාවකින් තොරව හැකි ඉක්මනින් රාගම වෛද්‍ය පීඨයට භාර දෙන්න. ඒ ගෙන යන විට රතු කමිසයක් සහ සුදු කලිසමකින් පමණක් සරසන්න//
    JTsBfxe.png

    එතුමාද කොටස් කරුවකු වී සටන් කර දිනා දුන් වෛද්‍ය පීඨයේ අනාගතයේ වෛද්‍යවරයින් වරියන් වීමට සිප් සතර හදාරන මානව මානවිකාවන්ට තම සිරුරද අවසන දන් දුන්නේය හෙතෙම...

    එවන් දුලභ මිනිසෙක් නික්ම ගිය බව..
    79RbQf0.png

    ​
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දැන් ඔය සරිරේ කාලෝ සර්ගෙ කියල දැනගත්තම ඕක පාවිච්චියට ගන්න නිකන් මොකද්ද වගේ දැනෙයි නෙ කට්ටියට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    දැන් ඔය සරිරේ කාලෝ සර්ගෙ කියල දැනගත්තම ඕක පාවිච්චියට ගන්න නිකන් මොකද්ද වගේ දැනෙයි නෙ කට්ටියට

    ඒක දැනගන්න ලැබෙන්නේ නෑ :no::no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,766
    1
    62,851
    113
    Mother Earth
    මොළ බද්ධ කරන්න බැරිද බන් ? සිරාවට අවුරුදු ගාණක් ඉගෙනගත්තු දේ ඒ මොළේ ඇති. ඒ මොළේ තියෙන දත්ත පෙන් එකකටවත් ගන්න බැරිද ? අවුරුදු ගණන් ඉගෙන ගත්තු මොළේ දවසින් ඉවරයි. හරියට නිකන් කරන්ට් එක නෑ කියල CPU එක Hard disk එක පිටින් දත්ත එක්ක බිම වැළලුව වගේ.:sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    මොළ බද්ධ කරන්න බැරිද බන් ? සිරාවට අවුරුදු ගාණක් ඉගෙනගත්තු දේ ඒ මොළේ ඇති. ඒ මොළේ තියෙන දත්ත පෙන් එකකටවත් ගන්න බැරිද ? අවුරුදු ගණන් ඉගෙන ගත්තු මොළේ දවසින් ඉවරයි. හරියට නිකන් කරන්ට් එක නෑ කියල CPU එක Hard disk එක පිටින් දත්ත එක්ක බිම වැළලුව වගේ.:sorry:

    :baffled::baffled:
    ​