MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට ඩොලර් ටිකක් ඕනවෙලා තියෙනවා.skrill එකට දන්නා ඕනේ .කාටද පුළුවන්.වැඩේ හදිස්සියි.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ උදවුවට නං උඹට මට දෙන්න දෙයක් නෑ මචං :love:

    oken ahala kenek select karanna kalin post ekak dala ahanna dan oke horu set ekak innawa uben salli aran maru wena un. parissamen karana deyak;)
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    oken ahala kenek select karanna kalin post ekak dala ahanna dan oke horu set ekak innawa uben salli aran maru wena un. parissamen karana deyak;)

    එළකිරි එකේ කවුරුවත් නැද්ද මචං
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ubata $100k dennam habai 190 gane
    uba issella bank ekata salli danna one
    sure naththan $50 gane karamu
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ubata $100k dennam habai 190 gane
    uba issella bank ekata salli danna one
    sure naththan $50 gane karamu

    තැන්ක්ස් මචං.අද උදේ මට ලසන්ත කියල පොරක් වැඩේ කරල දුන්න.190 වඩා ගෙවලයි මම ගත්තේ.මගේ වෙලාව තේරුමක් නැතුව හදිසි උනා.