https://m.youtube.com/watch?v=fE13-0n1PqI&list=PL4cUxeGkcC9j-0YIv3EDq58-B1yZWvw8_&index=11
Oya series eke tuts 12k tiyanawa balanna
Wordpress Walin karanna Mamath karanna Wordpress/html help karanna Puluvn
ela bn wordpress download krna link ekk thynwda bn

Ubata oni tag gala web ekak hadala salli hoyanna nam Wordpress igenaganin
Ubata oni web design karala sell karanna nam html > css > javascript > php > Wordpress igenaganin![]()

Ubata oni tag gala web ekak hadala salli hoyanna nam Wordpress igenaganin
Ubata oni web design karala sell karanna nam html > css > javascript > php > Wordpress igenaganin[/QUOTE
wordpress wlai html java css wge ewagei wenasa mkkda mchn

WordPress එක නම් මුලින්ම අල්ලගන්නේ ඉන්නේ නැති තරමට හොඳයි..මමත් ඒ කාලේ හිතුව්වෙ WordPress තමයි භාන්ඩේ කියලා
HTML > CSS (with Bootstrap) > JavaScript > PHP (and Laravel) or ASP.Net MVC or Spring MVC
ඔය පාත් එකේ යන්න..
ඔය සෙට් එකම එකතු කරලා තනි information system එකක් හදන project එකක් හදන්න.. (Eg: Employee Management System)
පස්සේ JavaScript frontend framework ටිකක් ඉගෙනගන්න..
ඉගෙනගන්න ඕනේ නම් YouTube එකේ Traversy Media Channel එක බලන්න්න...මුල ඉඳන් කියලා දෙන කෝසස් තියෙනවා..
JavaScript මුල ඉඳන් ඉගෙනගන්න ලේසි තැනක් තමයි freecodecamp.com
PHP + Laravel වලට Brad Traversy ගේ කෝස් එකක් ඇති..විස්තර ඕනේ නම් පී.එම් එකක් දාපන්, දැන් මට මෙතන ඔක්කොම ටයිප් කරන්න වෙලා නැහැ ..

ela elaWordPress එක නම් මුලින්ම අල්ලගන්නේ ඉන්නේ නැති තරමට හොඳයි..මමත් ඒ කාලේ හිතුව්වෙ WordPress තමයි භාන්ඩේ කියලා