Singapore bank account

patzz

Well-known member
  • Mar 2, 2008
    928
    383
    63
    Man baluwe foreign account ekak open karanna. New gaset eka anuwa dan hama masema 7 wenida ta foreign currency account balances LKR walata convert wenawa lu. Apita patta padui meka. banks walin hoda rates denwa businessman lata. ape Dollar tika adu ganata kolla kana seen ekak thiyenne :( :(

    Loku business karana unta kohomath paduwak na. un ganan wadi karanwa badu wala. E kiyanne un dollar ekak 235 rate ekakata sell karanwa wage ma thamai. Service sector ekata meken labayak na.

    Man baluwe meken open karanna https://www.sc.com/sg/international...qzyP3-y_uLLCp2ag9NxoC3XcQAvD_BwE&gclsrc=aw.ds

    https://av.sc.com/sg/content/docs/sg-scb-pricing-guide.pdf

    Kattiya mokada hithanne . meke risk ekak thiyenawa da?

    Man baluwe mekata salli tika genna gena undial seen eka karanna lankawe dollar ganna unta. adu gane dollar ekakata 215 k wath ganna pluwan wei a vidiyata
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,962
    8,057
    113
    ithin ochchara dagalanna onada ban. payonner sg bank account denwane. payonner account ekak hadaganinko

    Screenshot 2021-11-10 000212.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    22,310
    37,973
    113
    මචන් ඩොලර් එකේ ගාණට වඩා ඕව රේටඩ් නැති කල් ඉකුත් වෙන්නෙ නැති අයිටම් ගන්න පුළුවන් නන් අරගෙන තියාගන්න. එකම දේ වෙන්නෙ. උදාහරණ නිතර විකිණෙනන වාහන පාර්ට්ස්, ඉඩම් වගේ දේවල්. එතකොට එකම වැඩේ වෙන්නෙ. ඔය මෙතඩ් වල රිස්ක් එකක් තියෙනව ටැක්ස් පැත්ත බැලුවම. මේ විදියෙත් රිස්ක් එකක් තියෙනව ඉතින් ගබඩා කරල තියාගන්න එක වගෙ ඒව.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    928
    383
    63
    ලංකාවෙ ඉඳන් ඩොලර් හොයන්න සුපිරියි කිව්ව යක්ක පුත්තුන්ගෙ මූණු බලන්න ආසයි. 🤭🤭🤭
    Rate eka 220k wath denawa nam awulak na bung. Mun large scale business walata high rates denawa. Nattam un ge products ganan wadi wela dan. Kohoma giyath un exchange rate loss eka cover karanawa. Service sector eka apita ne kela wenne

    මචන් ඩොලර් එකේ ගාණට වඩා ඕව රේටඩ් නැති කල් ඉකුත් වෙන්නෙ නැති අයිටම් ගන්න පුළුවන් නන් අරගෙන තියාගන්න. එකම දේ වෙන්නෙ. උදාහරණ නිතර විකිණෙනන වාහන පාර්ට්ස්, ඉඩම් වගේ දේවල්. එතකොට එකම වැඩේ වෙන්නෙ. ඔය මෙතඩ් වල රිස්ක් එකක් තියෙනව ටැක්ස් පැත්ත බැලුවම. මේ විදියෙත් රිස්ක් එකක් තියෙනව ඉතින් ගබඩා කරල තියාගන්න එක වගෙ ඒව.
    Vehicle , Gold dan over priced bung. Dan mekata too late. 8 months wage kalin kara nam hari.
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    22,310
    37,973
    113
    Rate eka 220k wath denawa nam awulak na bung. Mun large scale business walata high rates denawa. Nattam un ge products ganan wadi wela dan. Kohoma giyath un exchange rate loss eka cover karanawa. Service sector eka apita ne kela wenne


    Vehicle , Gold dan over priced bung. Dan mekata too late. 8 months wage kalin kara nam hari.
    වාහන පාර්ට්ස් ගැන මම කිව්වෙ. ඒව තාම ලොකුවට ඕව රේට් වෙලා නෑ.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    617
    691
    93
    Mage yday inward remittance hold wela. Available balance eka show wen na. Total balance eke show wenawa. Meka aththa nam release wenna one ne. Ada balala update ekak den nam
    ela machn balala update ekak denna.

    I have a DBS account. As I remember, they took a lot of information like local visa details, etc to open the account.
    working visa one neda
    ------ Post added on Nov 10, 2021 at 8:47 AM
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,468
    2,126
    113
    Kandy
    Matath denaganna ona mekata solution ekak. Payoneer wala ehema dala save karala tiyaganna bayai godak kal
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,300
    1,903
    113
    මචන් ඩොලර් එකේ ගාණට වඩා ඕව රේටඩ් නැති කල් ඉකුත් වෙන්නෙ නැති අයිටම් ගන්න පුළුවන් නන් අරගෙන තියාගන්න. එකම දේ වෙන්නෙ. උදාහරණ නිතර විකිණෙනන වාහන පාර්ට්ස්, ඉඩම් වගේ දේවල්. එතකොට එකම වැඩේ වෙන්නෙ. ඔය මෙතඩ් වල රිස්ක් එකක් තියෙනව ටැක්ස් පැත්ත බැලුවම. මේ විදියෙත් රිස්ක් එකක් තියෙනව ඉතින් ගබඩා කරල තියාගන්න එක වගෙ ඒව.
    ඉඩම් කො‍හොමද නිතර විකිනෙන්නෙ. ඉස්සරහට ඉඩම් ගන්න උන්ට විකුනගන්න වෙන්නෙ අවුරුදු 10-15කින්. නැත්තන් පාඩුවට.

    Man baluwe foreign account ekak open karanna. New gaset eka anuwa dan hama masema 7 wenida ta foreign currency account balances LKR walata convert wenawa lu. Apita patta padui meka. banks walin hoda rates denwa businessman lata. ape Dollar tika adu ganata kolla kana seen ekak thiyenne :( :(

    Loku business karana unta kohomath paduwak na. un ganan wadi karanwa badu wala. E kiyanne un dollar ekak 235 rate ekakata sell karanwa wage ma thamai. Service sector ekata meken labayak na.

    Man baluwe meken open karanna https://www.sc.com/sg/international...qzyP3-y_uLLCp2ag9NxoC3XcQAvD_BwE&gclsrc=aw.ds

    https://av.sc.com/sg/content/docs/sg-scb-pricing-guide.pdf

    Kattiya mokada hithanne . meke risk ekak thiyenawa da?

    Man baluwe mekata salli tika genna gena undial seen eka karanna lankawe dollar ganna unta. adu gane dollar ekakata 215 k wath ganna pluwan wei a vidiyata
    උබට 215 ට නන් ඕන දිගටම මට දියන්. PM කරපන් interested නම්.
    ------ Post added on Nov 10, 2021 at 11:08 AM