Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    412
    63
    Negombo
    Vitz factory fitted parts aduna gannahati anan manan danaganna ona un mata PM ekak danna. mama number eka dennan. call ekak dipan. kammali bang owa type karanna. attatama uwamanawa thiyana un witharak PM dapalla nikan mage kale kanna katha nokara.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,586
    13,218
    113
    මචංලා මට පොඩි උදව්වක් ඕනේ
    vitz එකේ aauto break වැඩ කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න ?
    එක on / off කරන්නේ කොහොමද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,586
    13,218
    113
    මමත් පහුගිය ටිකේ හිටිය සබ්ජෙක්ට් එකක් නිසා කියන්නම්
    auction sheet බලනවනම් online ම බලන්න
    චැසි නම්බර් හරි ලොට් නම්බර් එකෙන් හරි බලන්න පුළුවන්
    ඔයාගේ වාහනේ ගන්න auction site එකේම නැති උනත් වෙන එකකින් හරි බලන්න පුළුවන්. අනික ජපානේ කුරුණෑගල ස්ටොක් කියල වෙනම වාහන එවනවා.
    වාහනේ රිකන්දිෂන් නම් කලින් ජපානේ services record book එක තියෙන්න ඕනේ.
    අනික vitz multi function original එකේ 6 speaker එන්නේ ඇතුලේ windsc reen එක ලග කණු දෙකේ speaker 2 ක් එනවා. ( multi function ලංකාවේ හයි කරන්න යන්නේ 10000 යි ගොඩක් ඒවගේ ලංකාවේදී හයි කරන්නේ )
    push start original එකේ ඉස්සරහ door handle දෙකේ ඉරි 3ක් තියෙනවා එක touch කරහම තමයි door lock වෙන්නේ. led එනවනම් ලක්ෂ 2ක් විතර වැඩියි

    මම vitz 2018 led එකක් ගත්තා ඔක්කොම document එක්ක genuine millage 20000 KM මට KM ගාන තමයි පොඩ්ඩක් අවුල් එත් සෙල් එක මල්ලියා කියනවා
    ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු අවුරුද්දට 20000 KM බොහොම අඩු අගයක් ලු මෙහෙට එන ගොඩක් vitz 50000 පැනළලු එක නිසා හිත හද ගත්තා
    ගන්නවනම් mileage එක හරියට check කරලා ගන්න මම නම් මගේ එකේ auction sheet එක සෙල් එකේ පෙන්නමු site එකට අමතරව මමම log වෙලා auction ශීට් එක බැලුව. මම ගත්ත ගානට වඩා 50000 ට විතර අඩුවේන් වෙන තැන වල තිබ්බා එත් document genuine නෑ

    වාහනේ නම් සුපිරි පිකප් නියමෙට තියෙනවා පොඩි වයිබ්‍රේෂන් එකෙක් idle එකේදී එනවා එක හැටිලු

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,361

    Mokakda gaththa sale aka???
     
    Tharangalw

    Member
    Mar 14, 2014
    1
    0
    0
    මචං , මම Vitz 2019 එකක් ගත්ත . Pre-Collision System (PCS) එකේ Automatic Break option එක තියෙනවද ?. කොහොමද enable කරන්නේ ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,586
    13,218
    113
    මචන්ලා උබලගේ auto break වැඩද කියල බලන්නේ කොහොමද ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා උබලගේ auto break වැඩද කියල බලන්නේ කොහොමද ?
    ඔටො බ්‍රෙක් වඩ කරන විදිය ටෙස්ට් කරලා බලන්න යන්න එපා අවදානම් . වෙන්නෙ මෙහෙමයි අපි වහනෙ පයට කිලොමේටර් 30 ට අඩුවෙන් යනවනම් වැඩකරනවා අඩුයි. ඉට වඩා වැඩිවෙගයකින් යනවානම් ඉදිරියෙන් මොනව හරි ඔබ්ජෙක්ට් එකක් තිබුනොත් ඖටොම බ්‍රේක් වෙනවා. අපිට බීප් එකක් දීලා . එක ඔන් ඔෆ් කරන්න පුලුවන් වහන දෙකක් හැපෙන මර්ක් එකක් තියෙන ස්විච් එකක් තියෙන්වා එක තත්පර 5 ක් ඔබන් හිටියම ඔෆ් වෙනවා එවගෙම ඔන් කරන්නත් පුලුවන්. එන්ජිම ඔෆ් කරලා ඔන් කරත් එක ඔන් වෙනවා. මෙක තම සරලම පැහදිලි කිරිම. තවත් පැහැදිලි කිරිමක් ඔන නම් 0772406462.
     
    එල තැනක් යු බොස්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,361
    113
    Meke tachometer (RPM ) ena awath tinawa neti ewath tinawa e kohomada wenne????higher grade witararada anne??
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    6-12.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මමත් Vitz 2018 එකක් ගත්ත last week එකේ..

    හිතුවට වඩා car එක සුපිරි බන්.. Aqua එකට වඩා ඉඩත් තියනව වගේ.

    මචන් ඔකේ එන්ජිම සද්දයි නෙද?