Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Toyota Vitz ගැන ලංකාවේ ඉල්ලුමක් ඇති 1000cc model එක ගැන වැඩි අවදානයක් යොමු කරමින් කරන ලද විමර්ශනයකි
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් Vitz 2018 එකක් ගත්ත last week එකේ..

    හිතුවට වඩා car එක සුපිරි බන්.. Aqua එකට වඩා ඉඩත් තියනව වගේ.
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මමත් Vitz 2018 එකක් ගත්ත last week එකේ..

    හිතුවට වඩා car එක සුපිරි බන්.. Aqua එකට වඩා ඉඩත් තියනව වගේ.

    මචන්... රියල් ටයිම් සිටි ෆියුල් කන්සම්ප්ෂන් එක සහ පුලින් පවර් එක කොහොමද ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්... රියල් ටයිම් සිටි ෆියුල් කන්සම්ප්ෂන් එක සහ පුලින් පවර් එක කොහොමද ?

    city නම් 15 වගේ බන්.. ඒක driving style එක අනුව වෙනස් වෙනව බන්.. town එකෙන් පිට නම් 20 වගෙත් පුලුවන් driving style එක අනුව.. :yes:

    පුලින් පවර් කිවුවෙ මොකක්ද බන්.. pick up (acceleration ) එකද බන්.. :confused:

    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    city නම් 15 වගේ බන්.. ඒක driving style එක අනුව වෙනස් වෙනව බන්.. town එකෙන් පිට නම් 20 වගෙත් පුලුවන් driving style එක අනුව.. :yes:

    පුලින් පවර් කිවුවෙ මොකක්ද බන්.. pick up (acceleration ) එකද බන්.. :confused:

    එල බන් ඒ ගාන උනත් ඇති... ඔව් මචන් පික්-අප් එක ෂේප් ද දෙන්නෙක්ව එහෙම දාගෙන යද්දී ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එල බන් ඒ ගාන උනත් ඇති... ඔව් මචන් පික්-අප් එක ෂේප් ද දෙන්නෙක්ව එහෙම දාගෙන යද්දී ?

    15 කිවුවට අනිවා 15 ට වඩා පුලුවන් බන්.. මම town ඇතුලෙ උනත් accelerator කරනව වැඩී බන්.. එකයි 15.. නැත්නම් 16, 17 වගේ පුලුවන්.. :yes:

    Pickup එකනම් එහෙම අවුලක් නැ බන්.. මෙහෙ කදු වලනම් අවුලක් නැතුව යනව බන් (රත්නපුරෙ ). 1000cc අනික් වාහනත් එක්ක බලනකොට මේක pickup හොදයි බන්.. :yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    15 කිවුවට අනිවා 15 ට වඩා පුලුවන් බන්.. මම town ඇතුලෙ උනත් accelerator කරනව වැඩී බන්.. එකයි 15.. නැත්නම් 16, 17 වගේ පුලුවන්.. :yes:

    Pickup එකනම් එහෙම අවුලක් නැ බන්.. මෙහෙ කදු වලනම් අවුලක් නැතුව යනව බන් (රත්නපුරෙ ). 1000cc අනික් වාහනත් එක්ක බලනකොට මේක pickup හොදයි බන්.. :yes:

    එහෙනන් හොදටම හොදයි බන්... එල..