2019 Book Fair | හොද පොත්

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මචන්ලා මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනයට ගිහින් ගන්න ඉන්න පොත්.. මම නම් මේ පල්ලෙහා තියෙන ටික තමා ගන්න ඉන්නෙ. මේ ටිකත් Elakiri වාසින්ගෙ Reviews/FB rewiews බලල තම තොරා ගත්තෙ..තව හොද පොත් තියෙනව නම් කියපල්ල. මම කියවල තියෙන හොදම පොත් තමා ගුරු ගීතය සැබෑ මිනිසෙකුගෙ කතාවක් ,Robert Langdon Serirs වගේ එවා.කියවලා නැත්තම් කියවපල්ලා අරගෙන.. දැන් වෙලාවකුත් නෑ බන් ඉස්සර වගේ කියවන්න :sorry:

    දිය කඩයිම
    ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි - Chetan Bhagat
    සටනින් සටන - ජවිපෙ දෙවනි කැරල්ල
    ලයිල ලයිලලා - දිලීප ජයකොඩි
    The black Hole war - Susskind
    The subtle art of not giving a Fuck
    දැක්ම හා සමාජ වගකීම් - අජිත් කොලොන්නෙ
    කොවුර් සිතුවිලි
    මාගම් සෝලිය
     
    • Like
    Reactions: ELShock

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ටසිරි යකෝ අවුරුදක් ගියානේ නිකන්ම
    ගිය පාර පොත් ගත්ත මතකයි මාස ගානකට කලින් වගේ
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මාත් මේ සැරේ නූල්ඩස් Fair එකට යනව, වෙලාවක් තිබ්බොත් පොතක් ගන්නව... :rofl:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මාත් මේ සැරේ නූල්ඩස් Fair එකට යනව, වෙලාවක් තිබ්බොත් පොතක් ගන්නව... :rofl:

    ඒ මොකද්ද බන් නූල්ඩස් සීන් එක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාගම් සොලිය කියන්නෙ මොහාන් රාජ් මඩවල ගෙ එක න්ද..
    එක ගන්න එපා..ගෙවන මුදලට අපරාදෙ...
     
    • Like
    Reactions: Dokolla

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මා කළ ගවේෂණ - Dr. Abraham Kovoor
    Sinhala Translation by Dharmapala Senaratne

    and

    "shreshta lekakayange vishishta ketikatha"

    me poth deka hoya ganna bari waida ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමති නම් ගන්න..එත් එක කියවන්න ගිහින් මට මොලෙ විකාර උනා..

    :rofl::rofl::rofl:

    ඔය ගොයියා මඩවල, පොරට තියෙන්නේ පොඩි සයිකෝ සින් එකක්....
    පොරගේ මෙන්ටල්සෙ ක්ස් උටෝපියාව තම ඔය ලියන්නේ.....
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :rofl::rofl::rofl:

    ඔය ගොයියා මඩවල, පොරට තියෙන්නේ පොඩි සයිකෝ සින් එකක්....
    පොරගේ මෙන්ටල්සෙ ක්ස් උටෝපියාව තම ඔය ලියන්නේ.....
    Hariyatama Hari... uoota thiyenne mona reddak kiyanna giyagath sex eriyas eraganna scene ekak ...