මචන්ලා මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනයට ගිහින් ගන්න ඉන්න පොත්.. මම නම් මේ පල්ලෙහා තියෙන ටික තමා ගන්න ඉන්නෙ. මේ ටිකත් Elakiri වාසින්ගෙ Reviews/FB rewiews බලල තම තොරා ගත්තෙ..තව හොද පොත් තියෙනව නම් කියපල්ල. මම කියවල තියෙන හොදම පොත් තමා ගුරු ගීතය සැබෑ මිනිසෙකුගෙ කතාවක් ,Robert Langdon Serirs වගේ එවා.කියවලා නැත්තම් කියවපල්ලා අරගෙන.. දැන් වෙලාවකුත් නෑ බන් ඉස්සර වගේ කියවන්න 
දිය කඩයිම
ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි - Chetan Bhagat
සටනින් සටන - ජවිපෙ දෙවනි කැරල්ල
ලයිල ලයිලලා - දිලීප ජයකොඩි
The black Hole war - Susskind
The subtle art of not giving a Fuck
දැක්ම හා සමාජ වගකීම් - අජිත් කොලොන්නෙ
කොවුර් සිතුවිලි
මාගම් සෝලිය

දිය කඩයිම
ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි - Chetan Bhagat
සටනින් සටන - ජවිපෙ දෙවනි කැරල්ල
ලයිල ලයිලලා - දිලීප ජයකොඩි
The black Hole war - Susskind
The subtle art of not giving a Fuck
දැක්ම හා සමාජ වගකීම් - අජිත් කොලොන්නෙ
කොවුර් සිතුවිලි
මාගම් සෝලිය


