2017 Book Fair | හොද පොත්

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    21231834_1422063437870670_7556118471030935795_n.jpg

    Hodaida ban?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    2017 හැටවන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මානලාභීන් මෙසේය.

    හොඳම ස්වතන්ත්‍ර නව කතාව - කීර්ති වැලිසරගේ - ගරුඩ මුහුර්තය.
    හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය - ප්‍රභාත් ජයසිංහ - මකර තොරණ.
    හොඳම ස්වත්‍රන්ත්‍ර පද්‍ය සංග්‍රහය - ලක්ෂාන්ත අතුකෝරළ - සමහර කමටහන්.
    හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය - කුලරත්න ආරියවංශ - පිනිබර මලක්.
    හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - අනුල ද සිල්වා - රාමා හා දිනූ
    හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය - ආචාර්ය ජයලත් මනෝරත්න - හඬ නිහඬ
    හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය - හසිනි භාග්‍යා රත්නායක - සැඟවුණ ලොවක හුදෙකලා ගවේෂණය
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය - පළමු කාණ්ඩය - සිබිල් වෙත්තසිංහ - අවුරුදු කෑම
    දෙවන කාණ්ඩය -තනුජා එන්. අයගම - මගේ ගුරුතුමා
    හොඳම ශාස්ත්‍රීය පර්යේෂණ - දිල්හාන් මනෝජ් රාජපක්ෂ - සංශයවාදී හා ඥානයෙහි සීමා.
    විවිධ විෂයක (සමාජ ශාස්ත්‍ර)- වික්ටර් පෙරේරා - පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය.
    විවිධ විෂයක (මානව ශාස්ත්‍ර) - පියසීලි විජේමාන්න - භාෂා විමංසා.
    විවිධ විෂයක (පරිවර්තන) - ගයාත්‍රී මනෝහාරි හේරත් - මගේ ජීවිත කතාව හෙවත් සත්‍යය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව.


    පරිවර්තන කෘති.

    ශාස්ත්‍රීය පර්යේෂණ -සම සම්මාන - ඩෙන්සිල් සේනාධීර
    නිර්වාණය හා ආවවත්‍යත්වය
    සම සම්මාන - විමලසේන විතානපතිරණ - දැහැමි අශෝක.
    නව කතාව - ආනන්ද අමරසිරි - නොමේරූ තරුණයෙක්.
    කෙටිකතා සංග්‍රහය - චන්දන මෙන්ඩිස් - වෙස්මුහුණ.
    නාට්‍ය කෘතිය - වෝල්ටර් මාරසිංහ - ශ්‍රී හර්ෂදේවීගේ රත්නාවලි නාටිකා.
    හොඳම පිටකවර නිර්මාණය - සරත් අමරකෝන්ගේ නොනවතින දඩයම කෘතියේ කවරය නිර්මාණය කළ ශාන්ත කේ. හේරත්
    හොඳම නිමාවෙන් හා පිටුසැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය - සම්ප්‍රදාන කෘතිය වෙනුවෙන් අරුණ ලොකුලියන.
     
    • Like
    Reactions: EUMA175

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Manikkawatha.jpg



    mahinda prasad masibulage ge okkoma poth hodayi..


    9789556772487%20(116268)%5E0%5E0.jpg


    thawa shanthi dissanayakage poth ok
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ පාරත් චන්දන මෙන්ඩිස්ගෙ මෙලෝ රහක් නැති ශර්ලොක් හෝම්ස් පොතක් අරන් එනව බං:(

    උබ ගාව ඕලන්ද නෞකාව තියෙනවද? ඊට පස්සෙත් එකක් ආවද?:rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නූඩලස් කන්න බුක් ෆෙයාර් යන එවුන් මේ පැත්තෙන් වරෙන් :D

    කෙල්ලෝ ටෝක් කරන්න බුක් ෆෙයාර් යන උන් අනික් පැත්තට වරෙන් :P
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Few books of (Fedrick Forsyth) translated to Sinhala by Mr.Ananda Sellahewa......those are good ones
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Another one is Nikmayama ...a translation about Isreal....nice story....5 volumes by Mr.Karunadasa Hettiarachchi