අනුර කුමාරගෙන් අහන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාරගෙන් අහන්න

    අනුර කුමාර කෙලින්ම උත්තර දෙනවලු ප්‍රශ්න වලට.
    මෙව්වනෙ යකෝ ප්‍රශ්න..


    69494086_2419015325021335_383367689919266816_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ අර පශ්න 5 ක් අහපු එකා නම් සුපිරියට අහල තියෙනව :lol::lol::lol::lol:

    මම ආයේ ගිහින් බැලුව...ප්‍රශ්න තියනවා පුරෝලා :lol::lol::lol:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වැදගත් ප්‍රශනයක් අහපන් අකුදිගෙන්....


    ෆට්ට ආතල් යකූ මේ බලපන්!:rofl::rofl::rofl:

    Chamara Rajapaksha ඒදවස්වල 88/89 අපේ ආච්චිගෙන් ගලවං ගිය කරාඹු දෙකේ බෝල දෙක ආච්චි පරිස්සමට අරං තියල හම්බුනා මේ අවුරැද්දෙවත් බෝල දෙක ගෙනියන්න එනවද?

    :lol::lol::lol::lol::lol:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Sameera Kelum අපි පොඩි කාලේ ලොකු උනාම චන්දේ jvp එකට දෙනවා කියලා හිතුන රටට ආදරේ කරපු පක්ශේ කෝ ??ඇයි ඒ ආකර්ශනය නැති කරගත්තේ???

    :sorry::sorry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Sanjeewa Waduge තමුසේ හොරුන් ගෙත් හොරෙක්..
    අපි මුණ ගැහුනා බත්තරමුල්ලේ තැනකදී තමුසේ කතා කලේ කෙලින්ම ගිණුමට බැරවෙන මුදල ගැන..
    රටට වෙන ලාභ ප්‍රයෝජන ගැන නෙමෙයි.තමුසෙලාගෙ සෙට් එකක්ම තමයි රවි කරණානායකගේ සල්ලි වලට පෝස්ටර් ගහන්නේ.ප්‍රධානියා තමුසෙගෙම පරයෙක් තමයි දකුණු අධිවේගී මාර්ගයේ A B දෙපැත්තෙම ලොක්කා.මහරගම කෑල්ල රු 100 කලිසම් විකුණපු එකා අත්සන් කරන්න වත් දන්නේ නැති පරයෙක්.තොපි වාගේ හැතිකරේ නැති උන දවසට අපේ රටට හොඳ කාලයක් ලබයි.තෝත් හැඳි ගෑවිලා පල පර වේසිගෙ පුතා.තොගෙ අම්ගෙ නංගි එක්කම.


    :baffled::baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෆට්ට ආතල් යකූ මේ බලපන්!:rofl::rofl::rofl:

    Chamara Rajapaksha ඒදවස්වල 88/89 අපේ ආච්චිගෙන් ගලවං ගිය කරාඹු දෙකේ බෝල දෙක ආච්චි පරිස්සමට අරං තියල හම්බුනා මේ අවුරැද්දෙවත් බෝල දෙක ගෙනියන්න එනවද?

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Harshapriya Rathnayake ප්‍රස්න අංක 02..
    අනුර බ්‍රෝ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දෙන් ජවිපෙට 5% ක්වත් නැතුව හැදිගෑවිලා ගියාම ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නේ මොන බම්බුවකටද ?


    :shocked::shocked::shocked:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    ඩෝ කෝ බන් හම්බන්තොට වරායේ තිබ්බා කියපු කලු ගල ?ගල කැපුවද උඹලා.?😂 කෝ බන් පෝට් සිටි එකට කලු ගල් කඩපු තැන්.?😂 උඹලා මිනිස්සුන්ට විහිලුවක් වෙලා ඉවරයි.වරකො ගෙවල් වල චන්දෙ ඉල්ලන්.අමතන්න ලෑස්ති පිට ඉන්නෙ

    ඔබ තුමා කුමන හේතුවකටද පුංචි අම්මා කසාද බැන්දේ එතකොට ඔබතුමන්ගේ අම්මා නංගි නොකියා දුවේ කිව්වාද ඔබේ නෝනා අක්කේ නොකියා අම්මේ කිව්වාද
     
    • Like
    Reactions: nicjosh83

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    අනුරගේ රෙදි ගැලවෙන ප්‍රශ්න අහල තියෙන්නේ.... මිනිස්සුන්ට මුන්ව විහිළුවක් වෙලා ඉවරයි
     
    • Like
    Reactions: nicjosh83

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    පෝස්ට් එක!

    Anura Kumara Dissanayake
    4 hrs ·
    බිඳවැටුණු රට - ගොඩනගමු අපි
    ඒන්න ඔබත් සැප්තැම්බර් 08 සවස 03.00ට
    අනුරාධපුර ‌යොවුන් නිකේතනයට

    ෆස්ට් කමෙන්ට් එක!!

    Nuwan Nirodha Alwis යොවුන් නිකේතනයේ ලැට් එකටද එන්න ඕන.

    :rofl::rofl::rofl::rofl::rofl:


     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරගේ රෙදි ගැලවෙන ප්‍රශ්න අහල තියෙන්නේ.... මිනිස්සුන්ට මුන්ව විහිළුවක් වෙලා ඉවරයි

    ඔය ප්‍රශ්න විහිලු වගේ තෙරුනට...රටේ තිබ්බ 3වෙනි බලවේගයේ නිමාව තමයි පෙන්නන්නේ....

    පොනිල් කල් තියාම දැක්ක JVP එකේ අවසානය....දැන් එක එක හාල් කෑලි ෆෝරම් කරලා එවනවා 3 වෙනි බලවේගයේ අඩුව පුරවන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඩෝ කෝ බන් හම්බන්තොට වරායේ තිබ්බා කියපු කලු ගල ?ගල කැපුවද උඹලා.?😂 කෝ බන් පෝට් සිටි එකට කලු ගල් කඩපු තැන්.?😂 උඹලා මිනිස්සුන්ට විහිලුවක් වෙලා ඉවරයි.වරකො ගෙවල් වල චන්දෙ ඉල්ලන්.අමතන්න ලෑස්ති පිට ඉන්නෙ

    ඔබ තුමා කුමන හේතුවකටද පුංචි අම්මා කසාද බැන්දේ එතකොට ඔබතුමන්ගේ අම්මා නංගි නොකියා දුවේ කිව්වාද ඔබේ නෝනා අක්කේ නොකියා අම්මේ කිව්වාද

    :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    37.gif


    ඕං... පුංචි අම්මා ගැන එහෙම අහනව නෙවෙයි....