කෙක් එක යැවුවා...සාර්තක නැ ලොකුවට..නංගි පෙන්නලා අක්කා දිලා....නෙගටිව් කමෙන්ට් එකක් දානවා මම..
![]()

වෙලාවට කලාවට කේක් එක ඩිලිවර් කරලද? මොකද ගොඩක් උන් ඕඩර් කරලා ඩිලිවර් කරන දවසට වඩා දවස් ගණන් පහුවෙලා ඩිලිවර් කරපු සීන් ගැන රිවිව් තිබ්බ. බර්ත්ඩේ එක දවසට යවන කේක් එක යන්නේ උගේ හත් දවසේ මතක බන දවසට.![]()
Highly recommending this option or go with Kingsbury
Never tried Java, Fab is also great, get them delivered through Kapruka![]()
Mokakda vune kiyannako. Visitor message walata reply karanna therenne ne![]()


කෙක් එක නම් රසයි කිවිවා...Rasa nemeida oni?කෙක් එක වෙලාවට වගෙ ගියා...11ට වගෙ..මම උදෙම යවන්න කිවිවෙ...එත් 8ට තමා කෙක් එක ගත්තා කියලා මේල් එක ආවෙ.......පස්සෙ 10.30ට විතර කෙක් එක යවපු අයට කොල් කරලා එන පාර අහලා ඩ්‍රයිවර්
කෙක් එක එයාලා ඩිස්ප්ලෙ කරලා තියෙනවට වඩා හුගාක් වෙනස්..චොකලට් පතුරු ටිකක් ඔනිවට එපාවට උඩින් ඉහලා...පාච්මන්ට් අයිසින් තිරුවක happy birthday කියලා ලියලා අලවලා..කෙක් එක නම් රසයි කිවිවා...

ow machan... ude kiwwata gihin tibbe hawasa....
tattage birth day ekata cake ekak yawanna ona ban ayet
hoda pot ekak hoyaganna ona...
gerad
kingsbury
fab
hodama mokadda ?

Rasa nemeida oni?
Cake eke photo ekak nadda?


ow machan... ude kiwwata gihin tibbe hawasa....
tattage birth day ekata cake ekak yawanna ona ban ayet
hoda pot ekak hoyaganna ona...
gedarata ena paara ahana option eka ain karanna puluwan neda?Email address එක එවන්නකො..ෆොටො එකක් දාන්නම්..මම මෙකට ෆොටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ...
රස වගෙද අප්පා..උන් ගෙදර ට කොල් කරලා පාර අහනකොට...![]()
mata hariyata mathaka nam ne 
gedarata ena paara ahana option eka ain karanna puluwan neda?mata hariyata mathaka nam ne
![]()
ithin eka hoda nadda?එවා නම් බැලුවෙ නැ..කොහොම හරි සප්‍රයිස් එකෙන් මාව සප්‍රයිස් උනා..


ithin eka hoda nadda?
email eka baluwa. cake eke nam loku avulak ne. hebei oyaa order karanava kivva Black Forest eka wage nemei neh eka![]()

කෙක් එක අදුන ගන්න බැ...එක බ්ලැක්ෆොරෙස්ට් එක තමා.
කොහොමද වෙනස..ඉන්නකො මම ඉන්වොයිස් එකත් මේල් කරන්නම්..අන්න එකනෙ...කෙක් එක අදුන ගන්න බැ...එක බ්ලැක්ෆොරෙස්ට් එක තමා.
කොහොමද වෙනස..ඉන්නකො මම ඉන්වොයිස් එකත් මේල් කරන්නම්..

the best ever cake I had so far is from Jaic Hilton coffee shop....

Apita nam Black Forest eka e vidiyata aava. Mama hithanne un me thread eka dekala oyaawa surprise karala thiyenne![]()

මේකෙ කප්රුකෙ වැඩ කරන අය ඉන්නවද දන්නෙ නැමේල් එකක් ඇති..බලන්නකො...
මේකෙ කප්රුකෙ වැඩ කරන අය ඉන්නවද දන්නෙ නැ
