hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,649
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙලාවට කලාවට කේක් එක ඩිලිවර් කරලද? මොකද ගොඩක් උන් ඕඩර් කරලා ඩිලිවර් කරන දවසට වඩා දවස් ගණන් පහුවෙලා ඩිලිවර් කරපු සීන් ගැන රිවිව් තිබ්බ. බර්ත්ඩේ එක දවසට යවන කේක් එක යන්නේ උගේ හත් දවසේ මතක බන දවසට. :P

    ow machan... ude kiwwata gihin tibbe hawasa....

    tattage birth day ekata cake ekak yawanna ona ban ayet

    hoda pot ekak hoyaganna ona...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mokakda vune kiyannako. Visitor message walata reply karanna therenne ne :dull:

    කෙක් එක වෙලාවට වගෙ ගියා...11ට වගෙ..මම උදෙම යවන්න කිවිවෙ...එත් 8ට තමා කෙක් එක ගත්තා කියලා මේල් එක ආවෙ.......පස්සෙ 10.30ට විතර කෙක් එක යවපු අයට කොල් කරලා එන පාර අහලා ඩ්‍රයිවර් :dull:

    කෙක් එක එයාලා ඩිස්ප්ලෙ කරලා තියෙනවට වඩා හුගාක් වෙනස්..චොකලට් පතුරු ටිකක් ඔනිවට එපාවට උඩින් ඉහලා...පාච්මන්ට් අයිසින් තිරුවක happy birthday කියලා ලියලා අලවලා..:dull::dull:කෙක් එක නම් රසයි කිවිවා...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,730
    2,586
    113
    Kadawatha, Sri Lanka

    Rasa nemeida oni? :oo:
    Cake eke photo ekak nadda?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ow machan... ude kiwwata gihin tibbe hawasa....

    tattage birth day ekata cake ekak yawanna ona ban ayet

    hoda pot ekak hoyaganna ona...

    Kapruka eken samanyen time eka gurantee karanne na, eka egolo kiyala thiyenava neda api order eka place karaddima. apita request ekak karala balanna witharay puluwan..

    gerad
    kingsbury
    fab

    hodama mokadda ?

    PM ekata reply kara :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Rasa nemeida oni? :oo:
    Cake eke photo ekak nadda?

    Email address එක එවන්නකො..ෆොටො එකක් දාන්නම්..මම මෙකට ෆොටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ...:dull:

    රස වගෙද අප්පා..උන් ගෙදර ට කොල් කරලා පාර අහනකොට...:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ow machan... ude kiwwata gihin tibbe hawasa....

    tattage birth day ekata cake ekak yawanna ona ban ayet

    hoda pot ekak hoyaganna ona...

    උදෙම යවන්න කියලා එයාලට රික්වෙස්ට් එකක් දාන්න..12ට කලින් එතකොට යවන්න පුළුවන්.8ට වගෙ නම් කොහෙත් ම බැ..අර wishque එකෙ නම් පුළුවන් උදෙ යවන්න..lassanaflora එකෙත් පුළුවන්...
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම නම් දැක්ක ලංකාවේ ජාත්‍යන්තර මට්ටමටත් එහා ගිය කේක් නිර්මාණ ශිල්පිනියක් ඉන්නවා.හිත ගන්න අමාරු සුපිරි ලස්සන වගේම රස.හැම දේම සියුම්ව අතින් හදන්නේ.පුළුවන් නම් ට්‍රයි කරලා බලන්න.කේක් නම් ඉතින් අමෙරිකාවෙන් ගෙනාව වගේ තමයි.(ඇඩ් එකක් නෙමෙයි හොදේ)
    https://www.facebook.com/Cakies-by-Shaashabanse-143965256256584/
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,730
    2,586
    113
    Kadawatha, Sri Lanka
    Email address එක එවන්නකො..ෆොටො එකක් දාන්නම්..මම මෙකට ෆොටො අප්ලොඩ් කරන්න දන්නෙ නැ...:dull:

    රස වගෙද අප්පා..උන් ගෙදර ට කොල් කරලා පාර අහනකොට...:dull:
    gedarata ena paara ahana option eka ain karanna puluwan neda? :oo: mata hariyata mathaka nam ne :oo:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,730
    2,586
    113
    Kadawatha, Sri Lanka
    එවා නම් බැලුවෙ නැ..කොහොම හරි සප්‍රයිස් එකෙන් මාව සප්‍රයිස් උනා..
    ithin eka hoda nadda? :rofl:
    email eka baluwa. cake eke nam loku avulak ne. hebei oyaa order karanava kivva Black Forest eka wage nemei neh eka :rolleyes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ithin eka hoda nadda? :rofl:
    email eka baluwa. cake eke nam loku avulak ne. hebei oyaa order karanava kivva Black Forest eka wage nemei neh eka :rolleyes:

    අන්න එකනෙ...:rofl::rofl:කෙක් එක අදුන ගන්න බැ...එක බ්ලැක්ෆොරෙස්ට් එක තමා.:rofl::rofl:කොහොමද වෙනස..ඉන්නකො මම ඉන්වොයිස් එකත් මේල් කරන්නම්..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,730
    2,586
    113
    Kadawatha, Sri Lanka
    අන්න එකනෙ...:rofl::rofl:කෙක් එක අදුන ගන්න බැ...එක බ්ලැක්ෆොරෙස්ට් එක තමා.:rofl::rofl:කොහොමද වෙනස..ඉන්නකො මම ඉන්වොයිස් එකත් මේල් කරන්නම්..

    Apita nam Black Forest eka e vidiyata aava. Mama hithanne un me thread eka dekala oyaawa surprise karala thiyenne :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,730
    2,586
    113
    Kadawatha, Sri Lanka
    මේල් එකක් ඇති..බලන්නකො...

    :dull::dull:මේකෙ කප්රුකෙ වැඩ කරන අය ඉන්නවද දන්නෙ නැ

    Ara special instructions wala kiyanna thibbe recepient ta call karanna epaa kiyala. Kamak ne. Dan mokak karannada? Thava ekak next year try karanna :rofl: