මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්
[මේ ත්‍රෙඩ් එක
පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කීන්ටත්,
දේශපාලක නායකයන්ගේ කුණු හෝදන බේබි ටයිප් මෝඩයන්ටත්
කටුවක් වේ.]
[මා මීට පෙර ත්‍රෙඩ් එකක ලිව්වා
ජනපති අපේක්ෂකයන්ගේ තරඟයක් පවතින මේ වෙලාවේ
රටේ මීළඟ ජනපති වීමේ වැඩියෙම අවස්ථාව ඇති ගෝටාභය මහතාට
ජනපති වූ විට ලොකුම අභියෝගය මහින්ද මහතා බව.]
[ඒ මහින්ද මහතාගේ ජනපති කාලයේදීත් දැන් මෙන්ම අන්තවාදය, ඇන්ටි බුඩිස්ට් ඇක්ෂන්ස් වලට ලීගල් ඇක්ෂන් අරගෙන නැහැ ඡන්ද ගැන හිතලා. එහෙම නායකයෙක් ගෝටාභයගේ විෂන් එකට බාධාවක් නොවන ලෙසට කන්ට්‍රෝල් කරගන්න හැකියාව තිබෙන එකම ජනපති අපේක්ෂකයා "ගෝටාභය " පමණි. අඩුම ගණනේ සහෝදරයා නිසා හෝ මහින්දට, ගෝටාභයගේ විෂන් එක පිළිගන්න සිදු වේවිය.]
ටොපික් එකට අදාළව කතාව මෙයයි.
මේ දෙරණ වෙබ් සයිට් එකේ 2013.12 06 පළ වූ ප්‍රවෘත්තියක්
http://sinhala.adaderana.lk/news.php?nid=39626
1. අතීතයේ අක්කර 264ට හිමිකම් කියූ නැගෙනහිර පළාතේ, පොතුවිල් මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාර භූමිය
2. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක්
3. 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී
4. 1980දී අක්කර 20ක් ලෙසද
5. 1990දී අක්කර 15ක් ලෙසද
6. 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද
7. 2013 december අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි
පේනවා නේද වෙලා තිබෙන දේ.
2015 න් පසුව වෙලා තිබෙන දේ මෙම නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන් අසා ගත හැකිය.
විඩියො අගට පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපති මෙසේ පවසයි.
"මුහුදු මහා විහාරය සතු අක්කර තුන අනවසරයෙන් ඉදිවුවකි. අපේ (මුස්ලිම්) අනුකම්පාවට අපි මුහුදු මහා විහාරය නම් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකරමු"
හිතන්න. දේශපාලකයින්ගේ කුණු සෝදන මෝඩ මිනිසුනි. you have shitty money in your pockets.
පොලිටික්ස් වලට බෙදෙන්න.
et කවුරු දිනුවත් අපේ සම්පත් රැකගන්න එකමුතු වෙන්න.
ඉහත ඉතිහාසය අනූව මහින්ද සුදු චරිතයක් නොවේ. එම නිසා නියත වශයෙන් ජය ගනීවි යැයි මා සිතන ගෝටභයට දැන් ඔබ ඡන්දය දුන්නත් නොදුන්නත් අන්තවාදයට, අක්‍රමණයට අගේන්ස්ට්ව මීළඟ ජනපතිව (most probably - GOTA
) ඩිරෙක්ට් කිරීමට සූදානම් වන්න.
UPDATE:-
පහළ වීඩියෝව බලන්න.ඩොන්කී මෙම්බර් ශෙයාර් කරලා තිබෙන පිළිම කැඩුවා කී ෆොටො වල ඇත්ත
පිළිම බිම දමලා තිබෙන්නේ තාම සවි කර්ලා නැතිව. පන්සලෙන්ම කරන වැඩක්.
අපිට රටට තිබෙන ප්රශ්නය කුණු පොලිටික්ස් කරන ඩොන්කිලා බොරුව රටට කියන එක. එයින් වෙන්නේ ඇත්ත ප්රශ්නය වැහෙන එක. බලන්න යට එන ෆොටෝස්, පෝස්ට්ස්.
අන්තවාදීන්ගෙන් මුහුදු මහා විහාරයට ඕනෑතරම් ප්‍රශ්න ඇතිවෙලා තිබේ. එය ප්රෙසිඩෙන්ශල් ඉලෙක්ෂන් එකට ටොපික් එකක් පමණක් කරගන්න ඩොන්කිලා නිසා ඇත්ත ප්රශ්නය හැන්ගිලා ක්රියෙට් කල බොරුව කියවෙනව. පස්සේ අපි කිව් නිසා පිළිම නැගිටුවා කියනවා.
මහින්ද සහ ගෝටාභයගේ මම කැමති වෙනස සහ මහින්ද හා රනිල්ගේ මම දකින සමානකම - අන්තවාදය ගැනයි
මහින්ද මහතා සහ රනිල් මහතා දෙදෙනාම එකම වගේ. කොයින් එකක දෙපැත්ත. මොන පැත්ත වැටුනත් එකම අගය.
දෙදෙනාම පන්සල් යන්වා. බණ කියනවා.
කරන්නේ මුස්ලිම් ඡන්ද වෙනුවෙන්.
මේ නිසා මම කියන්නේ ගෝටාභය ජයගත්තම ත්මයි මහින්දට ලොකුම චැලෙන්ජ් එක. ගෝටබයට මුලින්ම මහින්දව කන්ට්‍රොල් කරගන්න වෙනවා විෂන් එක මිෂන් කරගන්න.
මුහුදු මහා විහාරය බුඩිස්ට් පිල්ග්‍රිම්ස් යන්න ඉඩ හදන්න ගෝටාබයට හැකි වෙවි.
යටට ගොඩක් abusive words කියලා තිබෙන මෝඩ ඩොන්කී ගැන අනුකම්පා කරන්න
[මේ ත්‍රෙඩ් එක
පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කීන්ටත්,
දේශපාලක නායකයන්ගේ කුණු හෝදන බේබි ටයිප් මෝඩයන්ටත්
කටුවක් වේ.]
[මා මීට පෙර ත්‍රෙඩ් එකක ලිව්වා
ජනපති අපේක්ෂකයන්ගේ තරඟයක් පවතින මේ වෙලාවේ
රටේ මීළඟ ජනපති වීමේ වැඩියෙම අවස්ථාව ඇති ගෝටාභය මහතාට
ජනපති වූ විට ලොකුම අභියෝගය මහින්ද මහතා බව.]
[ඒ මහින්ද මහතාගේ ජනපති කාලයේදීත් දැන් මෙන්ම අන්තවාදය, ඇන්ටි බුඩිස්ට් ඇක්ෂන්ස් වලට ලීගල් ඇක්ෂන් අරගෙන නැහැ ඡන්ද ගැන හිතලා. එහෙම නායකයෙක් ගෝටාභයගේ විෂන් එකට බාධාවක් නොවන ලෙසට කන්ට්‍රෝල් කරගන්න හැකියාව තිබෙන එකම ජනපති අපේක්ෂකයා "ගෝටාභය " පමණි. අඩුම ගණනේ සහෝදරයා නිසා හෝ මහින්දට, ගෝටාභයගේ විෂන් එක පිළිගන්න සිදු වේවිය.]
ටොපික් එකට අදාළව කතාව මෙයයි.
මේ දෙරණ වෙබ් සයිට් එකේ 2013.12 06 පළ වූ ප්‍රවෘත්තියක්
http://sinhala.adaderana.lk/news.php?nid=39626
1. අතීතයේ අක්කර 264ට හිමිකම් කියූ නැගෙනහිර පළාතේ, පොතුවිල් මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාර භූමිය
2. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක්
3. 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී
4. 1980දී අක්කර 20ක් ලෙසද
5. 1990දී අක්කර 15ක් ලෙසද
6. 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද
7. 2013 december අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි
පේනවා නේද වෙලා තිබෙන දේ.
2015 න් පසුව වෙලා තිබෙන දේ මෙම නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන් අසා ගත හැකිය.
විඩියො අගට පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපති මෙසේ පවසයි.
"මුහුදු මහා විහාරය සතු අක්කර තුන අනවසරයෙන් ඉදිවුවකි. අපේ (මුස්ලිම්) අනුකම්පාවට අපි මුහුදු මහා විහාරය නම් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකරමු"
හිතන්න. දේශපාලකයින්ගේ කුණු සෝදන මෝඩ මිනිසුනි. you have shitty money in your pockets.
පොලිටික්ස් වලට බෙදෙන්න.
et කවුරු දිනුවත් අපේ සම්පත් රැකගන්න එකමුතු වෙන්න.ඉහත ඉතිහාසය අනූව මහින්ද සුදු චරිතයක් නොවේ. එම නිසා නියත වශයෙන් ජය ගනීවි යැයි මා සිතන ගෝටභයට දැන් ඔබ ඡන්දය දුන්නත් නොදුන්නත් අන්තවාදයට, අක්‍රමණයට අගේන්ස්ට්ව මීළඟ ජනපතිව (most probably - GOTA
) ඩිරෙක්ට් කිරීමට සූදානම් වන්න. UPDATE:-

Last edited: