මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

    [මේ ත්‍රෙඩ් එක
    පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කීන්ටත්,
    දේශපාලක නායකයන්ගේ කුණු හෝදන බේබි ටයිප් මෝඩයන්ටත්
    කටුවක් වේ.
    ]

    [මා මීට පෙර ත්‍රෙඩ් එකක ලිව්වා
    ජනපති අපේක්ෂකයන්ගේ තරඟයක් පවතින මේ වෙලාවේ
    රටේ මීළඟ ජනපති වීමේ වැඩියෙම අවස්ථාව ඇති ගෝටාභය මහතාට
    ජනපති වූ විට ලොකුම අභියෝගය මහින්ද මහතා බව.
    ]

    [ඒ මහින්ද මහතාගේ ජනපති කාලයේදීත් දැන් මෙන්ම අන්තවාදය, ඇන්ටි බුඩිස්ට් ඇක්ෂන්ස් වලට ලීගල් ඇක්ෂන් අරගෙන නැහැ ඡන්ද ගැන හිතලා. එහෙම නායකයෙක් ගෝටාභයගේ විෂන් එකට බාධාවක් නොවන ලෙසට කන්ට්‍රෝල් කරගන්න හැකියාව තිබෙන එකම ජනපති අපේක්ෂකයා "ගෝටාභය " පමණි. අඩුම ගණනේ සහෝදරයා නිසා හෝ මහින්දට, ගෝටාභයගේ විෂන් එක පිළිගන්න සිදු වේවිය.]

    ටොපික් එකට අදාළව කතාව මෙයයි.
    මේ දෙරණ වෙබ් සයිට් එකේ 2013.12 06 පළ වූ ප්‍රවෘත්තියක්

    O23FoDJ.png

    FnsoU4R.png

    http://sinhala.adaderana.lk/news.php?nid=39626

    1. අතීතයේ අක්කර 264ට හිමිකම් කියූ නැගෙනහිර පළාතේ, පොතුවිල් මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාර භූමිය
    2. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක්
    3. 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී
    4. 1980දී අක්කර 20ක් ලෙසද
    5. 1990දී අක්කර 15ක් ලෙසද
    6. 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද
    7. 2013 december අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි

    පේනවා නේද වෙලා තිබෙන දේ.
    2015 න් පසුව වෙලා තිබෙන දේ මෙම නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනෙන් අසා ගත හැකිය.

    විඩියො අගට පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපති මෙසේ පවසයි.
    "මුහුදු මහා විහාරය සතු අක්කර තුන අනවසරයෙන් ඉදිවුවකි. අපේ (මුස්ලිම්) අනුකම්පාවට අපි මුහුදු මහා විහාරය නම් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකරමු"

    හිතන්න. දේශපාලකයින්ගේ කුණු සෝදන මෝඩ මිනිසුනි. you have shitty money in your pockets.

    පොලිටික්ස් වලට බෙදෙන්න.:dull: et කවුරු දිනුවත් අපේ සම්පත් රැකගන්න එකමුතු වෙන්න.
    ඉහත ඉතිහාසය අනූව මහින්ද සුදු චරිතයක් නොවේ. එම නිසා නියත වශයෙන් ජය ගනීවි යැයි මා සිතන ගෝටභයට දැන් ඔබ ඡන්දය දුන්නත් නොදුන්නත් අන්තවාදයට, අක්‍රමණයට අගේන්ස්ට්ව මීළඟ ජනපතිව (most probably - GOTA :yes:) ඩිරෙක්ට් කිරීමට සූදානම් වන්න.

    UPDATE:-

    පහළ වීඩියෝව බලන්න.ඩොන්කී මෙම්බර් ශෙයාර් කරලා තිබෙන පිළිම කැඩුවා කී ෆොටො වල ඇත්ත

    පිළිම බිම දමලා තිබෙන්නේ තාම සවි කර්ලා නැතිව. පන්සලෙන්ම කරන වැඩක්.

    අපිට රටට තිබෙන ප්‍රශ්නය කුණු පොලිටික්ස් කරන ඩොන්කිලා බොරුව රටට කියන එක. එයින් වෙන්නේ ඇත්ත ප්‍රශ්නය වැහෙන එක. බලන්න යට එන ෆොටෝස්, පෝස්ට්ස්.

    අන්තවාදීන්ගෙන් මුහුදු මහා විහාරයට ඕනෑතරම් ප්‍රශ්න ඇතිවෙලා තිබේ. එය ප්‍රෙසිඩෙන්ශල් ඉලෙක්ෂන් එකට ටොපික් එකක් පමණක් කරගන්න ඩොන්කිලා නිසා ඇත්ත ප්‍රශ්නය හැන්ගිලා ක්‍රියෙට් කල බොරුව කියවෙනව. පස්සේ අපි කිව් නිසා පිළිම නැගිටුවා කියනවා.

    මහින්ද සහ ගෝටාභයගේ මම කැමති වෙනස සහ මහින්ද හා රනිල්ගේ මම දකින සමානකම - අන්තවාදය ගැනයි :yes:

    මහින්ද මහතා සහ රනිල් මහතා දෙදෙනාම එකම වගේ. කොයින් එකක දෙපැත්ත. මොන පැත්ත වැටුනත් එකම අගය.
    දෙදෙනාම පන්සල් යන්වා. බණ කියනවා.
    කරන්නේ මුස්ලිම් ඡන්ද වෙනුවෙන්.

    මේ නිසා මම කියන්නේ ගෝටාභය ජයගත්තම ත්මයි මහින්දට ලොකුම චැලෙන්ජ් එක. ගෝටබයට මුලින්ම මහින්දව කන්ට්‍රොල් කරගන්න වෙනවා විෂන් එක මිෂන් කරගන්න.
    මුහුදු මහා විහාරය බුඩිස්ට් පිල්ග්‍රිම්ස් යන්න ඉඩ හදන්න ගෝටාබයට හැකි වෙවි.

    යටට ගොඩක් abusive words කියලා තිබෙන මෝඩ ඩොන්කී ගැන අනුකම්පා කරන්න

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ, කෙලින් කියන්ඩකො ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගාගෙන ගාන්නෙ ඇයි මොකෝ අවුල උබේ ගූ ඇන් පී පුක කසනවද ????? පලයන් සිරිකොතට උන් පුක්ශනය කරාම උබට හරි යයි..:yes::yes:

    මුහුදු මහා විහාරය වෙනුවෙන් මහින්ද මොනාද කලේ කියල අහපු euler නම් ගූ ඇන් පොන්න පකාට පෙනේවා..

    President Mahinda Rajapaksa declared open the newly carpeted and developed access road to the Muhudu Maha Vihara in Pottuwil, Ampara district Sunday morning on 24 March while he was in the Eastern Province to attend the Deyata Kirula 2013. The Muhudu Maha Vihara is over 2000 years old ancient Buddhist shrine located by beautiful landscape of sea side in an area of archaeological interest. It is the exact location where Princess Vihara Maha Devi and her entourage were washed ashore as documented in the history of Sri Lanka.

    This year Deyata Kirula National Development programme targeted many projects in the Eastern Province which had been cut off from development for nearly three decades due to terrorism. Many religious places in the East were devastated as a result of terrorism. It is under this programme that the new access road to the temple is being carpeted and developed. Many religious places are also being developed under Deyata Kirula in the Eastern Province. The allocation made for this work is 35 million rupees.

    After the inauguration of the new access road to the ancient vihara the President participated in many religious observations at the temple. He made an offering of flowers to the newly constructed Buddha statue. The President also laid foundation stones for a dagoba, erection of 200 feet high Buddha Statue and the Sanghawasaya- living quarters of the Maha Sangha. In addition to the reconstruction of the Sanghawasa, it is also planned to establish a Nenasala Centre at the Vihara premises. President Rajapaksa also called on the Chief Incumbent of the temple Venerable Warakapola Indrasiri Thera and offered Ata Pirikara to the Nayaka Thera. The President also visited the archaeological sites and seen the destruction caused to the site by looters and invaders.

    The Nayaka thero said that the authorities especially Ministry of Buddhasasana have not paid much emphasis to protect this over 2,000 years old very ancient structure until todate. Venerable Warakapola Indrasiri Thera thanked the Deyata Kirula organisers for coming forward to preserve this pathetically isolated, incredibly neglected historic place. There has been immense encroachment and much of this wonderful monument could be lost forever if the relevant authorities don’t take any notice about the Buddhist monument. This used to be more than 30 acres of large Buddhist complex and currently restricted to less than 3 acres of small land area due to land acquisition by the villagers. Same time some of the historical artefacts were purposely destroyed and buried under the sand dunes. The Venerable Thero requested every Sri Lankan If visiting this area or passing through to Arugam Bay, not to forget to visit Muhudu Maha Viharaya. Your visit will help to slowdown the diminishing of this temple premises and preserve for future generations, the Thero further stated.

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-3.jpg

    deyata-kirula-develops-the-muhudu-maha-vihara-4.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2013 අවුලට අදාලම මහින්දල කරපු දේ මෙන්න, මහින්දල කිසිම ප්‍රශනයකට උත්තර නොදි ඉදල නැ, විහාරස්තානයේ ආරක්ශාව සහ පහසුමක් වගේම වන්දනාමාන කරන්ඩත් දේවල් ස්තාපනය කරා මහින්ද..මේ තියෙන්නෙ ශක්කි...

    69823392-10157736979216934-5173151296143753216-n.jpg
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ, කෙලින් කියන්ඩකො ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගෝඨ ගාගෙන ගාන්නෙ ඇයි මොකෝ අවුල උබේ ගූ ඇන් පී පුක කසනවද ????? පලයන් සිරිකොතට උන් පුක්ශනය කරාම උබට හරි යයි..:yes::yes:

    පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කී :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය 2013 ගැන කිබුල් කදුලු හෙලල තෙර්ඩ් දාන උබ, මේ මාසෙ උන මේ සිද්ධියට උබේ ගූ ඇන් පී පාන්ඩුව මොනවද කලේ විතරක් කියපන්කො;;.

    69274801-2511625222214499-2518713296484302848-n.jpg
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔය 2013 ගැන කිබුල් කදුලු හෙලල තෙර්ඩ් දාන උබ, මේ මාසෙ උන මේ සිද්ධියට උබේ ගූ ඇන් පී පාන්ඩුව මොනවද කලේ විතරක් කියපන්කො;;.

    [ivvmg]htvvvtps://i.ibb.co/HpqdFRv/69274801-2511625222214499-2518713296484302848-n.jpg[/img]​

    they did same what mahinda era did.

    you want mahinda to continue same.
    I think GOTA is the person who can rescue.

    got it?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කී :lol:

    එරොසාන් කියන්නේ කුජිතම චරිතයක් බන්...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    69823392-10157736979216934-5173151296143753216-n.jpg
    [/QUOTE]
    ඕක පට්ට මඩක් පුක්‍රාජ් කියන බල්ලා කරපු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොලිටික්ස් වලට ඕනෑම දෙයක් සාධරණයකරන ඩොන්කී :lol:

    සාධාරනීකරනය වෙනවනම් කරාට කමක් නැනෙ, 2013 ප්‍රශ්නය මහින්ද විසදපු විදිහ ශාක්කි එක්කම ඔප්පු කරාම ගූ ඇන් පී පොන්නයෙක් වශයෙන් උබට කියාගන්ඩ දෙයක් නැ..දැන් ඉතින් මාරු වෙයන් :yes::yes:

    ගොඩක් මහන්සි වෙලා එඩිට් කරල, ලියල එහෙම මඩ ගහන්ඩ හදපු තෙර්ඩ් එක අපරාදෙ නේද කුක්කො, උබට සතුටුයිද දැන් පුකේ අමාරුව දුරු උනාද..:lol::lol::lol::lol:

    මහින්ද කියන්නෙ රටක්, ඕනම ප්‍රශෙනකට මහින්ද දෙන්ඩ පුලුවන් නිවරදිම පිලිතුරු හැම වෙලාවකම දීල තියෙනව, අනන් ඒකයි අපි අදත් ඔලුම උස්සන් ජීවත් වෙන්නෙ..:yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මට පක්ෂ වලට නම දමන්නේ ඔබ විසින් දේශපාලකයන් රැකීමටයි.
    මා ක්සිසේත් ප්‍රසන්ට් ගවන්ට්මන්ට් කැමති නැත. ඒ ඔවුන් මහින්දගේ පාරේම යන නිසාය
     
    විසඳුවේ අක්කර 3 යි අයිති කියලද ? :lol::lol::lol::lol:
    2004 සිට අවුරුදු 9 ක් කුමක්ද උනේ?

    මම සොයාගත්තා 2010 දි ස්ටුපය ඩෝසර් කළ ප්‍රවෘත්තිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    they did same what mahinda era did.

    you want mahinda to continue same.
    I think GOTA is the person who can rescue.

    got it?

    ගෝඨ හරි මහින්ද ගැන නෙමේ ඇහුවෙ, මුහුදු මහ විහාරෙ හාමුදුරුවන්ට ගහන්ඩ ආපු පකයට තොපේ පොන්න ගූ ඇන් පී පාන්ඩුව මොනවද කලේ කියල ඇහුවෙ නැද්ද උත්තර ?????

    ගූ ඇන් පී පොන්නයො වශයෙන් උබලගෙ පොන්න අගමැට්ට කියල ගහන්ඩ ආපු එකාගෙ හතර හන්දි ගලවන්ඩ බැරිද උබලට..2013 ඒවටත් සැහෙන අමාරුවෙන් දුවගෙන ඇවිල්ල තෙර්ඩ් දාපු එකේ 2019 උබලගෙ පොන්නය අගමැටිකම කරද්දි නිතිය ක්‍රියාවෙ යොදවන්ඩ එපැයි...මොනාද උබේ පොන්න අගමැට්ට, මුහුදු මහ විහාරෙ හාමුදුරුවන්ට ගහන්ඩ ආපු පකයට කරේ ??????????????????? දීපියවු උත්තර..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක පට්ට මඩක් පුක්‍රාජ් කියන බල්ලා කරපු...[/QUOTE]
    දේශපාලන දැක්මක් ඕන එහෙකුට තියෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කඩේ යන්න ඕන එහෙකුට අයිතිය තියෙනවා. ඉරාජ්ටත් තියෙනවා. ඉරාජ් පුක්‍රාජ් වෙන්නේ ඌගේ දේශපාලන දැක්මට සංවේදි කාරනාගැන බොරු දෙසා බෑම. ඉරාජ්ගේ පෞද්ගලිකත්වය ගැන කතා නොකරන්න හිතුවත් මේක කියන්නම වෙනවා. ට්‍රාන්ස්ජෙනි ඉරාජ් පොඩ්ඩක් සංවරව හැසිරෙන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විසඳුවේ අක්කර 3 යි අයිති කියලද ? :lol::lol::lol::lol:
    2004 සිට අවුරුදු 9 ක් කුමක්ද උනේ?

    මම සොයාගත්තා 2010 දි ස්ටුපය ඩෝසර් කළ ප්‍රවෘත්තිය

    මහින්ද විසදුව අක්කර 3 මදිනම් උබේ පොන්න අගමැට්ටට කියල මහින්ද හරියට කොරල නැ අක්කර 33 දෙන්ඩ කටයුතු කරානම් හරිනෙ, අපි බොහොම කැමතියි..:yes::yes::yes: කොහොමත් මහින්ද කොරපු විදිහ හොද නැ ඊට වඩා හොදට කොරනව කියල ගූ ඇන් පී පොන්න පකා අගමැටි උනේ,ඕන්න දැන් වැඩ පෙන්නඩ අවස්තාව...:yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගෝඨ හරි මහින්ද ගැන නෙමේ ඇහුවෙ, මුහුදු මහ විහාරෙ හාමුදුරුවන්ට ගහන්ඩ ආපු පකයට තොපේ පොන්න ගූ ඇන් පී පාන්ඩුව මොනවද කලේ කියල ඇහුවෙ නැද්ද උත්තර ?????

    ගූ ඇන් පී පොන්නයො වශයෙන් උබලගෙ පොන්න අගමැට්ට කියල ගහන්ඩ ආපු එකාගෙ හතර හන්දි ගලවන්ඩ බැරිද උබලට..2013 ඒවටත් සැහෙන අමාරුවෙන් දුවගෙන ඇවිල්ල තෙර්ඩ් දාපු එකේ 2019 උබලගෙ පොන්නය අගමැටිකම කරද්දි නිතිය ක්‍රියාවෙ යොදවන්ඩ එපැයි...මොනාද උබේ පොන්න අගමැට්ට, මුහුදු මහ විහාරෙ හාමුදුරුවන්ට ගහන්ඩ ආපු පකයට කරේ ??????????????????? දීපියවු උත්තර..

    මම දන්න විදියට ඌ ඇතුලේ. හැබැයි ආන්ඩුවේ හොඳකමට නෙවෙයි බඩුත් එක්ක හොරු හින්දා.... වැරදි නම් නිවැරදි කරපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පක්ෂ වලට නම දමන්නේ ඔබ විසින් දේශපාලකයන් රැකීමටයි.
    මා ක්සිසේත් ප්‍රසන්ට් ගවන්ට්මන්ට් කැමති නැත. ඒ ඔවුන් මහින්දගේ පාරේම යන නිසාය

    උබ පොන්නයගෙ පක ලොවන ගූ ඇන් පී බැල්ලිගෙ පුතෙක් කියන එක කාටත් පේනව රෙදි ගලෝගෙන ඉදිදි පුකේ ස්වාධීන කතා කියන්ඩ එපා පොන්ස්..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහින්ද විසදුව අක්කර 3 මදිනම් උබේ පොන්න අගමැට්ටට කියල මහින්ද හරියට කොරල නැ අක්කර 33 දෙන්ඩ කටයුතු කරානම් හරිනෙ, අපි බොහොම කැමතියි..:yes::yes::yes: කොහොමත් මහින්ද කොරපු විදිහ හොද නැ ඊට වඩා හොදට කොරනව කියල ගූ ඇන් පී පොන්න පකා අගමැටි උනේ,ඕන්න දැන් වැඩ පෙන්නඩ අවස්තාව...:yes::yes:
    ඩෝසර් නම් ගොඩක්ම කරේ බීප් බීප් කලිපා තුමාගේ කාලේ. දිවයින පත්තරේම ගිය ආර්ටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදියට ඌ ඇතුලේ. හැබැයි ආන්ඩුවේ හොඳකමට නෙවෙයි බඩුත් එක්ක හොරු හින්දා.... වැරදි නම් නිවැරදි කරපන්.

    කොහෙද ඇතුලෙ කීවෙ සිරිකොත ඇතුලෙද ???? එහෙනම් ගෙන්න ගන්ඩ ඇති පොන්නයට පුකේ අරින්ඩ..