birth D නෑ නේ?.![]()
මේකෙන් බැලුවම මගේ නම වැරදියට පෙන්නේ මචන්. මුල් නමේ කෑලි දෙකම එකට එකතු කරලා , අන්තිම නමේ අකුරක් වෙනස්.මේක හදන්න වෙයිද ? නැත්තන් ඒක ප්රශ්නයක් වෙන්නේ නැද්ද ?
දරුණු ප්රශ්නයක් නේ බන් මගේ තියන අලුත් ID නො එක මේකේ නැපරණ ID නො එක තියන්නේ එක use කරන්නේ නැ දැන් අලුත් ID No එක වෙන එකක් පෙන්නන්නේ මුන්ගේ SYSTEM එකේ ID Card එකේ තියන No එක නෙමේ වෙන එකක්