CHECK YOUR NAME IN VOTER REGISTRATION

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකෙන් බැලුවම මගේ නම වැරදියට පෙන්නේ මචන්. මුල් නමේ කෑලි දෙකම එකට එකතු කරලා , අන්තිම නමේ අකුරක් වෙනස්.මේක හදන්න වෙයිද ? නැත්තන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    දරුණු ප්‍රශ්නයක් නේ බන් මගේ තියන අලුත් ID නො එක මේකේ නැ :oo::oo: පරණ ID නො එක තියන්නේ එක use කරන්නේ නැ දැන් අලුත් ID No එක වෙන එකක් පෙන්නන්නේ මුන්ගේ SYSTEM එකේ ID Card එකේ තියන No එක නෙමේ වෙන එකක් :eek::eek::eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,622
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකෙන් බැලුවම මගේ නම වැරදියට පෙන්නේ මචන්. මුල් නමේ කෑලි දෙකම එකට එකතු කරලා , අන්තිම නමේ අකුරක් වෙනස්.මේක හදන්න වෙයිද ? නැත්තන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?

    ගිරාම සේවකට කියල හදාගන්ඩ වෙනව..මේ පාර ඡන්දෙ දාන්ඩ පුලුවන් වෙයිද කියල සුවර් නෑ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දරුණු ප්‍රශ්නයක් නේ බන් මගේ තියන අලුත් ID නො එක මේකේ නැ :oo::oo: පරණ ID නො එක තියන්නේ එක use කරන්නේ නැ දැන් අලුත් ID No එක වෙන එකක් පෙන්නන්නේ මුන්ගේ SYSTEM එකේ ID Card එකේ තියන No එක නෙමේ වෙන එකක් :eek::eek::eek:

    ehenam tikak ckeck karaganna wei :cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,622
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දරුණු ප්‍රශ්නයක් නේ බන් මගේ තියන අලුත් ID නො එක මේකේ නැ :oo::oo: පරණ ID නො එක තියන්නේ එක use කරන්නේ නැ දැන් අලුත් ID No එක වෙන එකක් පෙන්නන්නේ මුන්ගේ SYSTEM එකේ ID Card එකේ තියන No එක නෙමේ වෙන එකක් :eek::eek::eek:

    මේකෙ ID NO. දෙකක් පෙන්නනව නේද?,එකක් හරි අනිත් එක මොක්කද මන්ද.