මම පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් ලිව්ව PHP වලින්. ඒක GITHUB එකේ තමයි VERSION controlling කරන්නේ. මම ඒකේ එක එක වර්ෂන් මැනේජ් කරන්නත් යූස් කරන්නේ Github එකේ තියෙන versions කියන ඔප්ෂන් එක. ඒකෙන් ටැග් දාන එක කරන්නේ. මේ වෙනක් කිසි අවුලක් තිබ්බේ නෑ.
ඒත් මට දැන් ඕන වෙලා තියෙනව. සොෆ්ට්වෙයා එකට optional features දාන්න. ඒකිව්වේ. මේ වගේ.
base software + feature 01
base software + feature 02
base software + feature 01 + feature 02 + feature 03
ආදී වශයෙන් version controlling කරන්න. මගේ අවශ්‍යතා තමයි
01. මට ඕන වෙලාවට base software version එක විතරක් ගන්න පුලුවන් වෙන්න ඕන.
02. මට ඕන වෙලාවට base software version + any optional feature ඒකිව්වේ වෙනත්ම වර්ෂන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ වර්ෂන් එකට විතරක් commit කරන්න පුලුවන් වෙන්නත් ඕන.
03. base version එකට අලුතින් features/commits ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕන. ඒව අනිත් වර්ෂන්ස් වලටත් push කරන්න පුලුවන් වෙන්න ඕන.
සරලවම කියනවනම් එකම සොෆ්ට් වෙයා එකේ එක එක වර්ෂන්ස් මේන්ටේන් කරන්න ඕන වෙලා තියෙන්නේ.
අර බන් වාහන වල වගේ. ඔය සමහ කාර්ස් වලට එක එක ග්‍රෙඩ් තියෙන්නේ අන්න ඒ වගේ.