Mara awlak :( Software waddo advice denna

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් ලිව්ව PHP වලින්. ඒක GITHUB එකේ තමයි VERSION controlling කරන්නේ. මම ඒකේ එක එක වර්ෂන් මැනේජ් කරන්නත් යූස් කරන්නේ Github එකේ තියෙන versions කියන ඔප්ෂන් එක. ඒකෙන් ටැග් දාන එක කරන්නේ. මේ වෙනක් කිසි අවුලක් තිබ්බේ නෑ.

    ඒත් මට දැන් ඕන වෙලා තියෙනව. සොෆ්ට්වෙයා එකට optional features දාන්න. ඒකිව්වේ. මේ වගේ.

    base software + feature 01
    base software + feature 02
    base software + feature 01 + feature 02 + feature 03

    ආදී වශයෙන් version controlling කරන්න. මගේ අවශ්‍යතා තමයි

    01. මට ඕන වෙලාවට base software version එක විතරක් ගන්න පුලුවන් වෙන්න ඕන.

    02. මට ඕන වෙලාවට base software version + any optional feature ඒකිව්වේ වෙනත්ම වර්ෂන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ වර්ෂන් එකට විතරක් commit කරන්න පුලුවන් වෙන්නත් ඕන.

    03. base version එකට අලුතින් features/commits ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕන. ඒව අනිත් වර්ෂන්ස් වලටත් push කරන්න පුලුවන් වෙන්න ඕන.

    සරලවම කියනවනම් එකම සොෆ්ට් වෙයා එකේ එක එක වර්ෂන්ස් මේන්ටේන් කරන්න ඕන වෙලා තියෙන්නේ.

    අර බන් වාහන වල වගේ. ඔය සමහ කාර්ස් වලට එක එක ග්‍රෙඩ් තියෙන්නේ අන්න ඒ වගේ.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ප්‍රෝග්‍රෑමර්ස් ක්ලබ් එකේ දාපං.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    branches awl නැද්ද බන්?

    Branches awl wenne nehe..

    Wena wenama reposiroy heduwoth Base version eke karana update ekak sub version ekekta ayeth changes manually karanna wenawa.
    Ekema repository eke brancha hadagena master branch eke karana change ekak unath wena branch ekakata ganna puluwan wei (cherry pick karala, with less effort).
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    බ්‍රාන්ච් කට් කරපන් වර්ශන් වයිස්..එතකොට හරි තේරුන විදිහට :rolleyes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Branches awl wenne nehe..

    Wena wenama reposiroy heduwoth Base version eke karana update ekak sub version ekekta ayeth changes manually karanna wenawa.
    Ekema repository eke brancha hadagena master branch eke karana change ekak unath wena branch ekakata ganna puluwan wei (cherry pick karala, with less effort).

    Machan Base eke karana change ekak anith version valata nikanma apply wenne nehe. Wenama branch ekaka karala merge karanna one nethnam commit eka cherry pick karanna one
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    branch වලට කැඩුවොත් මචං ජීවිතේට ඒ branches merge නොවී අනන්තය තෙක් යනවනේ :P

    අවුල තියෙන්නේ මර්ජ් කරන්නත් බෑ master එකට. එතකොට මට වෙන්නේ එකම වෙනස්කම් ටික හැම බ්‍රාන්ච් එකටම වෙන වෙනම commit කරන්න. :sorry:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Features tika package ekak karapan. wena wenama repo wala thibboth hondai.

    Boman/Base: ^1.0
    Boman/Base-F1: ^0.5 (composer.json { require: "Boman/Base"})

    basic sample ekak. syntax weradi.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Features tika package ekak karapan. wena wenama repo wala thibboth hondai.

    Boman/Base: ^1.0
    Boman/Base-F1: ^0.5 (composer.json { require: "Boman/Base"})

    basic sample ekak. syntax weradi.

    මේ විදියයි, නැත්නම් wordpress වල වගේ Plugins විදියට වෙන් වෙන්ම දාන්න පුලුවන් වෙන්න හැදුවනම් පට්ට. ඒත් එච්චර එන්ජිනියරින් කරන්න මේ වෙලාවේ අමාරුයි මචං.

    මම මේකෙ කොල්ලො සජෙස්ට් කරපු විදිය දැන් ටෙස්ට් කරනව. බලමු.

    1WVqeDN.png
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේ විදියයි, නැත්නම් wordpress වල වගේ Plugins විදියට වෙන් වෙන්ම දාන්න පුලුවන් වෙන්න හැදුවනම් පට්ට. ඒත් එච්චර එන්ජිනියරින් කරන්න මේ වෙලාවේ අමාරුයි මචං.

    මම මේකෙ කොල්ලො සජෙස්ට් කරපු විදිය දැන් ටෙස්ට් කරනව. බලමු.

    1WVqeDN.png

    mokak hari framework ekak use karanawada netham pure php da ? :confused:
    mehamai machan, anik un kiyana widiyata branches heduwoth, umbata each and every time anik branchesuth (feature) branches merge karanda wei kalen kalata. (future updates). :yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mokak hari framework ekak use karanawada netham pure php da ? :confused:
    mehamai machan, anik un kiyana widiyata branches heduwoth, umbata each and every time anik branchesuth (feature) branches merge karanda wei kalen kalata. (future updates). :yes:

    Pure machan .
    ඔව් මචං මේ වදියෙන් ලේසි නෑ මැනේජ් කරන්න. වෙනම රෙපෝස් යූස් කරන්න තිබ්බනම් සුපිරි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Pure machan .
    ඔව් මචං මේ වදියෙන් ලේසි නෑ මැනේජ් කරන්න. වෙනම රෙපෝස් යූස් කරන්න තිබ්බනම් සුපිරි.

    best ma option eka pluggable modules thamai. :yes: anyway wena kawuri hari help karai.. :eek: