ayi machan ?

නැති නිසා බං හැම දේකටම මාර ලෝභයි තියෙන දෙයක් ලේසියෙන් අතාරින්න හිත දෙන්නෑ![]()


නැති නිසා බං හැම දේකටම මාර ලෝභයි තියෙන දෙයක් ලේසියෙන් අතාරින්න හිත දෙන්නෑ![]()
ඔව්..අද බැහැ කිව්වම.... රාගික හැන්ගීම අමාරුවෙන් අත ඇරලා තියනවා....

වැසිකිලි ගියාම විතරයි ඕං අතහැරීම සැපක් කියල තේරෙන්නේඅනික් හැම වෙලේම දුකයි

mata welawakata jiwithaya me okkoma daragana yana eka baryi wage danenawa ban,mama yam yam dewal nam atha arala dala thiyenne ,kocchara kal puluwan weyida danne na
ඒ දැන දැන අතාරින්න හිත දෙන්නෑ කියන්නෙ ඉතිං අනේ මන්ද 
වැරදිලාවත් අත් හරිම ඉගෙනගන්න පන්සලක් පැත්තේ යන්න එපා
මොකද එතකොට ඉගෙන ගන්න වෙන්නේ බදාගැනීම
බරක් තමා බං. අල්ලගෙන ඒකට සාත්තු කර කර දුක් විඳින එක තමා ඉතිං අපි කලේ කරන්නෙඒ දැන දැන අතාරින්න හිත දෙන්නෑ කියන්නෙ ඉතිං අනේ මන්ද
![]()

ow machan kiyala wadak na,mama me langadi uncle kenek ge gedara giya eya gawa room ekaka goda gahala parana spare parts wagayak thiyanawa,namuth miniha 80 withara kittu welath ewa wadak athi manussayekuta wikunanawath kamathi na,ecchara thanhawa,marunata passe ane manda![]()
අතාරිනව කියල පිනට නෙමේ සල්ලි වලටවත් දෙයක් දෙන්න හිත දෙන්නෑ 
මාත් ඒ අන්කල්ගෙ ජාතියෙ කෙනෙක් බංඅතාරිනව කියල පිනට නෙමේ සල්ලි වලටවත් දෙයක් දෙන්න හිත දෙන්නෑ
![]()
