අතහැරිම!!!!

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
h1_ds_ABKU.jpg

මචං උඔලා අතහැරිම ජිවිතයේ පුරුදු කරලා තියනවාද ?
 
  • Like
Reactions: Pessimist

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
නැති නිසා බං හැම දේකටම මාර ලෝභයි තියෙන දෙයක් ලේසියෙන් අතාරින්න හිත දෙන්නෑ :(

mata welawakata jiwithaya me okkoma daragana yana eka baryi wage danenawa ban,mama yam yam dewal nam atha arala dala thiyenne ,kocchara kal puluwan weyida danne na
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව්..අද බැහැ කිව්වම.... රාගික හැන්ගීම අමාරුවෙන් අත ඇරලා තියනවා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැසිකිලි ගියාම විතරයි ඕං අතහැරීම සැපක් කියල තේරෙන්නේ :baffled: අනික් හැම වෙලේම දුකයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    වැරදිලාවත් අත් හරිම ඉගෙනගන්න පන්සලක් පැත්තේ යන්න එපා
    මොකද එතකොට ඉගෙන ගන්න වෙන්නේ බදාගැනීම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mata welawakata jiwithaya me okkoma daragana yana eka baryi wage danenawa ban,mama yam yam dewal nam atha arala dala thiyenne ,kocchara kal puluwan weyida danne na

    බරක් තමා බං. අල්ලගෙන ඒකට සාත්තු කර කර දුක් විඳින එක තමා ඉතිං අපි කලේ කරන්නෙ :sorry: ඒ දැන දැන අතාරින්න හිත දෙන්නෑ කියන්නෙ ඉතිං අනේ මන්ද :sorry:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    වැරදිලාවත් අත් හරිම ඉගෙනගන්න පන්සලක් පැත්තේ යන්න එපා
    මොකද එතකොට ඉගෙන ගන්න වෙන්නේ බදාගැනීම

    pansal wala dan thiyenne goda gahaganna ekane machan,pansal wala wada iwarayak na ne anik eka,e gana nam katha karala wadak na
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    බරක් තමා බං. අල්ලගෙන ඒකට සාත්තු කර කර දුක් විඳින එක තමා ඉතිං අපි කලේ කරන්නෙ :sorry: ඒ දැන දැන අතාරින්න හිත දෙන්නෑ කියන්නෙ ඉතිං අනේ මන්ද :sorry:

    ow machan kiyala wadak na,mama me langadi uncle kenek ge gedara giya eya gawa room ekaka goda gahala parana spare parts wagayak thiyanawa,namuth miniha 80 withara kittu welath ewa wadak athi manussayekuta wikunanawath kamathi na,ecchara thanhawa,marunata passe ane manda :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow machan kiyala wadak na,mama me langadi uncle kenek ge gedara giya eya gawa room ekaka goda gahala parana spare parts wagayak thiyanawa,namuth miniha 80 withara kittu welath ewa wadak athi manussayekuta wikunanawath kamathi na,ecchara thanhawa,marunata passe ane manda :dull:

    මාත් ඒ අන්කල්ගෙ ජාතියෙ කෙනෙක් බං :( අතාරිනව කියල පිනට නෙමේ සල්ලි වලටවත් දෙයක් දෙන්න හිත දෙන්නෑ :sorry:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මාත් ඒ අන්කල්ගෙ ජාතියෙ කෙනෙක් බං :( අතාරිනව කියල පිනට නෙමේ සල්ලි වලටවත් දෙයක් දෙන්න හිත දෙන්නෑ :sorry:

    mama minissunta godak dewal dila thiyanawa puluwan widiyata,mata e dunnu de sihi karala witharayi sathutak thiyenne,ewa mathak wenakota himita himita puluwan widiyata atha arinnayi hithenne..duppath pawulak innawa e ayata podi idam kallak aran dila podiyata geyak hadala dennath loku uwamanawak mata thiyanawa,ekath salli tikak manage karala ekathu karaganna one :nerd: