Seeking for Online Job Help

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    මේකයි සීන් එක..

    මේ ටිකේ මම ගෙදර ඉන්නේ...කලින් ජොබ් එකක් කලා construction ෆීල්ඩ් එකේ..මේ දවස් වල site එහෙමත් අඩුයි රටේ තත්වේ නිසා..නිකන්ම ගෙදර ඉන්න එකේ online money හොයන්න ට්‍රයි එකක් දෙන්න හිතුනා..මම එළකිරි එකේ ත්‍රෙඩ් ටික හොයාගෙන කියෙව්වා...ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ upwork , fiverr සයිට් වල රෙජිස්ටර් වෙලා කරන්න කියල..මටත් හිතෙනවා ඒක success වේවි කියලා...හැබැයි දන්නා තරමින් ලොකු කාලයක් යනවා වැඩ ඇවිත් income එකක් හරියට හැදෙන්න...ඒ නිසා කාටහරි පුලුවන්ද මම ඒ පැත්තෙන් develop වෙනකන් pocket cash ටිකක් online හොයාගන්න කියල දෙන්න..මාසෙකට පොඩි ගානක් තිබ්බම ඇති..එහෙම නැත්තන් දැනට e-money කරන කෙනෙක් එක්ක වැඩ කරන්න chance එකක් දෙනවනම් එකත් ලොකු දෙයක්..

    මගේ skills ටික listout කරන්නම් කාටහරි idea එකක් ගන්න ඕනෙනම්...

    Autodesk AutoCAD - Expert
    Autodesk Revit Civil & MEP - Advanced
    Lumion (3D Rendering Software) - Expert
    Google Sketch up - Good
    MS Office suit - Advanced
    CostX software - Beginner
    Good Typing Speed
    Good knowledge in Computer Hardware (Assembling, Troubleshooting)

    ඊට අමතරව මට ඩෙස්ක්ටොප් machine 2ක් and ලැප්ටොප් එකක් තියෙනවා..emoney හොයන වැඩකට ඒවා යොදවන්න පුළුවන්..රෑ දවල් නැතුව වැඩ කරන්නත් අව්ලක් නෑ..

    So, හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් PM එකක් දාන්න..

    (P.S : මම දවසක් ගෙදර ආපු uber එකේ driver කිව්වා ඌ මාසෙකට 25ක් විතර හොයනවා කියලා පිටරට කෙනෙක් මාර්ගෙන් එවන link share කරලා...මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...එත් එක පාරක් මම add උන whatsapp group එකක නම් ඒ වගේ link අම්බානෙක share කලා එකෙක්...ඒවගෙන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ...)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    (මම දවසක් ගෙදර ආපු uber එකේ driver කිව්වා ඌ මාසෙකට 25ක් විතර හොයනවා කියලා පිටරට කෙනෙක් මාර්ගෙන් එවන link share කරලා...මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා..) ඉතින් බන් ඒවෙලාවේ උගෙන් අහන්න තිබ්බනෙ මොකක්ද සයිට් එක කියල..?
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    (මම දවසක් ගෙදර ආපු uber එකේ driver කිව්වා ඌ මාසෙකට 25ක් විතර හොයනවා කියලා පිටරට කෙනෙක් මාර්ගෙන් එවන link share කරලා...මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා..) ඉතින් බන් ඒවෙලාවේ උගෙන් අහන්න තිබ්බනෙ මොකක්ද සයිට් එක කියල..?

    ඌ කියලා දෙන්න වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ බන්..ලොකු talk එකක් දුන්නට පස්සේ කතාව මග ඇරියා ..අනික උගේ අනික් කතා වලින් තේරුණා ඌ සැහෙන කපටි ඩයල් එකක් කියලා...නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නැති නිසා මම ඒ පස්සේ එලෙව්වේ නෑ...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    meke keyword search karala balapan bn, godak post tiyenawa. Youtube, Fiverr, upwork try karapan. adsense wagenam hodai ube field ekenma kalath.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    https://www.facebook.com/groups/oecsl/

    Thanks machan...
    Rep Iwarai ada dawasata..(You have given out too much Reputation in the last 24 hours, try again later.)

    meke keyword search karala balapan bn, godak post tiyenawa. Youtube, Fiverr, upwork try karapan. adsense wagenam hodai ube field ekenma kalath.

    Ow machan..Fiverr, upwork deka patan gannawa..But wade nagala enakan podi ganak hoyaganna kramayak thamai one...