503 ERROR ELAKIRI

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,066
    14,144
    113
    මෙහෙම වෙන්නේ ඇයි,elakiri එකේ සමහර පොස්ට් clikck කරහම මෙහෙම වැටෙනවා,හැබැයි ඒ පොස්ට් එකම Microsoft edge එකේ හොදටට් වැඩ,මේක chrome එකේ අවුලක්ද?හදන්න දන්නා ක්‍රමයක් නැද්ද ?

    hw1lfwt.png
    [/IMG]
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Settings -> advanced -> Site settings -> Cookies - > See all cookies and site data -> search for "Elakiri.com" -> Remove all Shown

    ඔහොම කරලා ආයේ ලොග් වෙන්න..කාලයක් යද්දි ආයේ එනවා.එහෙම ආවොත් ඕකම රිපීට් කරන්න.;)
     
    • Like
    Reactions: Jim_Moriarty

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    Why thank you!