Lankans Living in Australia

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,247
    20,348
    113
    18k application already thiyenawa bn backlog eke ..ekai seen eka..kohomath owwa clear karanakan 100i thama ..godak durata january february loku rounds yai nathan june wenakan ocharai

    :angry::angry::angry::sorry:
    NAATI Karanna wenawa :sorry:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,247
    20,348
    113
    maath ekka weda karana Pakistan karayek awithi tiyenne 2016 di 60n...
    uuta kadda 7 each uth na oiii
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Adeladie nam awulak na :yes:

    මොකක්ද filed එක?......

    මම NSW regional travel කරනවා මාසෙකට 1 පාරක් දෙපාරක් site visit වලට ..... පට්ට beach cities ටිකක් තියනවා east coast එකේ ....ලංකාවේ උනුත් සැහෙන්න ඉන්නවා...
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    මොකක්ද filed එක?......

    මම NSW regional travel කරනවා මාසෙකට 1 පාරක් දෙපාරක් site visit වලට ..... පට්ට beach cities ටිකක් තියනවා east coast එකේ ....ලංකාවේ උනුත් සැහෙන්න ඉන්නවා...

    මට තියෙන ප්‍රශ්න, :lol::lol:
    Aussie වල සර්පයො ඉන්නවද town areas වලත්
    උඹ සර්පයො කී දෙනෙක් දැකල තියේද resident areas වල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට තියෙන ප්‍රශ්න, :lol::lol:
    Aussie වල සර්පයො ඉන්නවද town areas වලත්
    උඹ සර්පයො කී දෙනෙක් දැකල තියේද resident areas වල

    අවරුදු ගානටම දැක්කේ එකයි බන්.... මකුළුවෝ දැකලතින්නේ බොහොම අඩුවෙන්...redback ල 3න් 4ර දෙනෙකුයි...funnel‑web 3 -4 දෙනෙකුයි විතරයි
     
    • Like
    Reactions: MrFrog

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    Guys need ur advise.

    As I am in the 2nd semester of my masters program in computer science at Swin, I want to know whether my GPA will matter when finding job opportunities in the industry.

    What do u think?
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    අවරුදු ගානටම දැක්කේ එකයි බන්.... මකුළුවෝ දැකලතින්නේ බොහොම අඩුවෙන්...redback ල 3න් 4ර දෙනෙකුයි...funnel‑web 3 -4 දෙනෙකුයි විතරයි

    ela ela