yako man kiyanne eka round ekakata issue karana invitation gaana -_-
na bn max yanne 85...nov waladi tama 85 wenne![]()

clear wenna ban mun 1000,2000 wat clear karala danna epay..
100 gaane kohe puk gahannada
okkoma regional patawanna yanne![]()
100 gaane denne danata application backlog eka clear karanna bn

Ubalata jara parak atha yatin deela pr walata gemak ghnna barida![]()



Ubalata jara parak atha yatin deela pr walata gemak ghnna barida![]()

$1.5 mil තිබ්බත් ඔය වැඩේ ලේසි නැ නේද බන්?1.5 Mil thiyenawanam wade legally karanna puluwan![]()
1.5 Mil thiyenawanam wade legally karanna puluwan![]()




මට පොඩ්ඩක් කියන්නකො .
ස්තුඩන්ට් වීසා ආවහම,
බෙහෙත් ගන්න තැනදි,
ගවර්මන්ට් ඔපීසී වලදි ,
බැංකු වලදි.
තියන පිළී ගැනීම කොහොමද? පාට්ටයි වර්ක් කරන්නෙ නැති අයට.
ඇත්තට ටුවරිස්ට් කෙනෙක්ට තරම්වත් පිළි ගැණීමක් තියද? ලෝ එක නෙමෙයි. සාමාන්‍ය ජීවිත්යේදී?