Lankans Living in Australia

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,337
    20,485
    113
    yako man kiyanne eka round ekakata issue karana invitation gaana -_-

    eka tama maath kiwwe....eka round ekaka 100 invitaion dunanth points 90 un okkoma clear wela 85 th touch karanawa....
    echchara adui 90 un... ICT
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Guys where are all the positive comments?:lol:

    :dull::dull::dull:

    ad05d8d8-da1e-4e8b-b6c5-f391997a428d.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    1.5 Mil thiyenawanam wade legally karanna puluwan :)
    $1.5 mil තිබ්බත් ඔය වැඩේ ලේසි නැ නේද බන්?
    බිස්නස් ප්‍රෝපොසල් එක මැච් වෙනඩ ඕන එක එක සීන් නේ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මට පොඩ්ඩක් කියන්නකො .

    ස්තුඩන්ට් වීසා ආවහම,

    බෙහෙත් ගන්න තැනදි,
    ගවර්මන්ට් ඔපීසී වලදි ,
    බැංකු වලදි.

    තියන පිළී ගැනීම කොහොමද? පාට්ටයි වර්ක් කරන්නෙ නැති අයට.


    ඇත්තට ටුවරිස්ට් කෙනෙක්ට තරම්වත් පිළි ගැණීමක් තියද? ලෝ එක නෙමෙයි. සාමාන්‍ය ජීවිත්යේදී?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,267
    66,685
    113
    මට පොඩ්ඩක් කියන්නකො .

    ස්තුඩන්ට් වීසා ආවහම,

    බෙහෙත් ගන්න තැනදි,
    ගවර්මන්ට් ඔපීසී වලදි ,
    බැංකු වලදි.

    තියන පිළී ගැනීම කොහොමද? පාට්ටයි වර්ක් කරන්නෙ නැති අයට.


    ඇත්තට ටුවරිස්ට් කෙනෙක්ට තරම්වත් පිළි ගැණීමක් තියද? ලෝ එක නෙමෙයි. සාමාන්‍ය ජීවිත්යේදී?

    Ehema awulak ne welcome drink ekakuth dila piliganne.kohomath indian look unta ausi un godak kemathiy