පට්ටම_mid_range_phone_එක

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    70429920_2689388631146908_974874004718354432_n.jpg

    Ohoma awlak nam tama na
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    720 resolution එක තමයි අවුල. මීට වඩා හොඳයි Mi9T:love: ඒත් නැත්තං කලින් ආපු redmi note 7...
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    MID Range එකේ ගෙවන ගානට features වැඩි හොදම phone එක මොකද්ද?
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    *🔥List of Premium Accounts🔥*

    Dizzer Premium
    Scribd
    Tidal
    Hulu
    TunnelBear VPN
    Hotstar
    HBO now
    IP torrents (Premium torrents)
    Torrentday (Premium Torrents)
    Crunchyroll
    PlexTV
    Grammarly
    Spotify
    Windscribe VPN (best and veryfast)
    NordVPN
    Hulu Live TV and with other add add ons like HBO and Cinemax.
    Pornhub Premium
    Redtube Premium
    Youporn premium
    Mobitel Unlimited data config

    And much more. PM me for more info.

    All accounts come with 1 year Gurantee 😎

    Join below whatsapp group,

    https://chat.whatsapp.com/KICbNUUDRKCJTDkCgxAjvg
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මමත් එකක් ගත්තා

    මමත් 128 GB 4GB Ram එකක් ගත්තා. 47මෙගා පික්සල් කැමරා, 32 සෙල්ෆි එක. ඇන්ඩ්‍රොයිඩ් 9 සැප්තැම්බර් එක අලුත්ම අප්ඩේට් එක තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් 10 (Q) එක අනිවාර්යයෙන් එනවා. Android one project එකත් එක්ක එන Stock Android තියෙන නිසාත් ෆෝන් එකේ නිශ්පාදිත වර්ෂය හා මාසය 2019 ජුලි නිසාත් අවුරුදු 2ක් යනකන් ඒ කියන්නේ 2021 ජුලි වෙනකන් රිලිස් වෙන අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් මේ ෆෝන් එකට එනවා. ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් 10(Q) එක විතරක් නෙමේ ඊලගට එන ඒවත් එනවා. අවුරු 3 ක් සිකුයුරිට් අප්ඩේට් එනවා.
    මිලි ඇම්පියර් 4000 ක බැට්‍රියක් තියෙන්නේ. මටනම් අනිත් බ්‍රැන්ඩ් එක්ක බලනකොට ⁣ගෙවන ගානට වටිනවා. . නොකියා වලත් Stock Android තියෙනවා හැබැයි 39 කට 40කට මේ ගානට Xiaomi MI A3 එකේ කැපැසිටි තියෙන එකක් ගන්න බහැ. නොකියා 7.2 එකක්52 ක් විතර වෙනවා එකෙත් ෆින්ගර් සෙන්සර් එක ඩිස්ප්ලේ එකට නෙමේ එන්නේ ඩිස්ප්ලේ එක IPS, MI A3 එකේ super amoled.
     
    උඹට 720p resolution අවුලක් නැද්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow ow... update ekak push karapu gaman okkoma iwarai :lol: redmi note 5 global ekak use karanne. pure android eketh ekama sethe thamai. forum eka assata giyoth leda waattuwak update ekak release karapu gaman

    aye nan xiaomi oni na. patta wadayak dunne update ewala:no:

    hu.... antibackroll reddak hinda rollback karannath gemak gahanna oni. mona karumayak da bn. phone eka aran update eken update walata bugs fix karanna forum eka asse ringanna oni. nidahase use karanna ba :frown:

    ඇත්තද බං? :confused: