ලංකාව විනාශ උන හැටි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ වගෙ වැදගත් දෙයක් දැම්මම බලන්න
    අනිත් අයටත් බලන්න බම්ප් කරන්න :(
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගෝටට කඩේ යන උන්ට, සජියට කඩේ යන උන්ට,එරොසන්ලට, ඕව අදාලම නෑ මචන් උන්ට ඕන උන්ගේ ස්වාමිය දිනන්න විතරයි.. Poor Sri Lanka
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝටට කඩේ යන උන්ට, සජියට කඩේ යන උන්ට,එරොසන්ලට, ඕව අදාලම නෑ මචන් උන්ට ඕන උන්ගේ ස්වාමිය දිනන්න විතරයි.. Poor Sri Lanka

    ගොඨා, සජිත් ගෙනල්ලා උනත් එයලට සිවිල් සමාජයෙන් බලපෑම් කරලා රට හරි මාර්ගයට ගන්න පුලුවන් කියල මෙයා කියනවා

    හැබැයි එයලට බලපෑම් කරන්න ගිහින් අඩි 6ක් යට ඉන්න වෙයි ද දන්නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මේ එක එක මොඩයොන්ගෙ කතා අහලා වැරදි තීන්දුවක් ගන්න නම් එපා. මේ අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාවයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ එක එක මොඩයොන්ගෙ කතා අහලා වැරදි තීන්දුවක් ගන්න නම් එපා. මේ අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාවයි.

    Ithin umba katada chande danna kiyanne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඔය කන්නන්ගර කියන පොන්නයා නිසා ගහක ගෙඩියක් කඩා ගන්න ගස් ගෙම්බෙක් හොයාගන්න නෑ. උන්ටත් ටැලි පෝන් කෝල් දාල අපොයිපන්ට් දාලා ගෙන්න ගන්න වෙලා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය කන්නන්ගර කියන පොන්නයා නිසා ගහක ගෙඩියක් කඩා ගන්න ගස් ගෙම්බෙක් හොයාගන්න නෑ. උන්ටත් ටැලි පෝන් කෝල් දාල අපොයිපන්ට් දාලා ගෙන්න ගන්න වෙලා.

    එහෙම වෙලා තියෙන්නේ හැමොම ත්‍රිවිල් එලවන හින්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    එහෙම වෙලා තියෙන්නේ හැමොම ත්‍රිවිල් එලවන හින්දා
    කොහොම හිටපු එවුන්ගෙ පුත්තුද. මලපොතේ අකුරක් දන්නෙ නැතුව කරත්තෙ බඩු ඇද්ද උන්ට අකුරක් දන්නෙ නැතුව ඔය ත්‍රීවීල් කටු පදින්න පුළුවන්ද යකො. ඔය ඔක්කෝටම මුල් අරූ තමා.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    lankawa winasha una hati/wena hati api dannawa.wiwechana,sakachcha,wichara one tharan thiyenawa.ewa aha aha hitha hitha kiya kiya hitiya kiyala me yana widiha wenas wenne na.
    rata yana widiha wenas karanna wikalpayak dan athyawashyayi.eth wikalpayak pena thek maneka na.dukayi rata gana.godak ayage hithe thiyena balaporoththuwa wena ratakata yana eka.api arahe giya hithe thibuna heene sabaa una kiyala wena ratawal walata yana minissu kiyanawa.eth unwa ethanta wenakan genawe me lankawa kiyala kisima hangeemak na.
    ehema wenne me thiyena system eke waradda nisa.
     
    මෙව දාන්නෙ මිනිස්සුන්ට අවබෝධයක් එන්න නෙ. එකෙන් තමා මිනිස්සු නැගිට්න්නෙ :dull:
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මෙව දාන්නෙ මිනිස්සුන්ට අවබෝධයක් එන්න නෙ. එකෙන් තමා මිනිස්සු නැගිට්න්නෙ :dull:

    aniwaryen mewage sakachcha thiyenna one.eth rata wenas weyi kiyala hithanna baha inna deshapalakayoma nawatha nawatha pathweddi.ekama kattiya karaki karaki innawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හරක් ඉන්න රටක සිංහයෙක් රජ වෙන්නේ නෑ :cool:

    1.කොටසකගේ රජා ගොට්ටා

    2.කොටසකගේ රජා සජ්ජා

    3.කොටසකගේ රජා ලපයා

    4.කොටසකගේ රජා නාගා

    1+2+3+4 = ශ්‍රීශ්‍රීලංකාවේ හරක් සංයුතිය.

    දැන් ගොට්ටාගේ ඒම කාඩරයන්ට උපරිම වේදනාවේ සලකුණු බලාගන්න පුළුවන් මිග් එකකින් ශබ්දයේ වෙගෙටත් වැඩි ස්පීඩ් එකකින් දුවගෙන එයි :rofl:

    #iSpitOnYourGraves
    #YourHeightDecidesYourProfession
    #WinIrishHouse
    #MoneyHeistSinhaleseStyle
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාව විනාශ වුන හැටි ?
    අද ඊයෙ ඉපදුන උන්ට නං මරු කතාව
    ත්‍රස්තවාදී සංවිධාන තිබ්බ, කාල් මාක්ස් වෙනුවෙන් මරාගත්ත, කන්න හොයන්න කුණු බාල්දි අවුස්සපු මිනිස්සු හිටපු රටක් විනාශ වෙලාලු
    තිබ්බට වඩා සෑහෙන හොඳ තැනක ඉන්නෙ

    මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ අවුරුදු සිය ගනං තියා 50ක් පුරාවත් වුන දේවල් දකින්න බෑ. හෙන පොඩි කාලෙක දේවල් විතරයි කල්පනා කරන්න පුලුවන්. ඉතිං බීම බෝතලේකට බදු වැඩිවුනත් රටට හෙන ගැහුන වගේ පේන්නෙ
     
    • Like
    Reactions: Challenger SRT8