ලංකාව විනාශ උන හැටි
ඩෙට ටිකක් වියදම් කරගෙන පුළුවන් නම් හැමොම බලන්න
ඩෙට ටිකක් වියදම් කරගෙන පුළුවන් නම් හැමොම බලන්න
ගෝටට කඩේ යන උන්ට, සජියට කඩේ යන උන්ට,එරොසන්ලට, ඕව අදාලම නෑ මචන් උන්ට ඕන උන්ගේ ස්වාමිය දිනන්න විතරයි.. Poor Sri Lanka
මේ එක එක මොඩයොන්ගෙ කතා අහලා වැරදි තීන්දුවක් ගන්න නම් එපා. මේ අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාවයි.
ඔය විසනොරියි කියාගෙන එන හාල් කෑලි වලට අහුවෙන්න එපා.Ithin umba katada chande danna kiyanne?
ඔය කන්නන්ගර කියන පොන්නයා නිසා ගහක ගෙඩියක් කඩා ගන්න ගස් ගෙම්බෙක් හොයාගන්න නෑ. උන්ටත් ටැලි පෝන් කෝල් දාල අපොයිපන්ට් දාලා ගෙන්න ගන්න වෙලා.
Ithin umba katada chande danna kiyanne?
කොහොම හිටපු එවුන්ගෙ පුත්තුද. මලපොතේ අකුරක් දන්නෙ නැතුව කරත්තෙ බඩු ඇද්ද උන්ට අකුරක් දන්නෙ නැතුව ඔය ත්රීවීල් කටු පදින්න පුළුවන්ද යකො. ඔය ඔක්කෝටම මුල් අරූ තමා.එහෙම වෙලා තියෙන්නේ හැමොම ත්රිවිල් එලවන හින්දා
මෙව දාන්නෙ මිනිස්සුන්ට අවබෝධයක් එන්න නෙ. එකෙන් තමා මිනිස්සු නැගිට්න්නෙlankawa winasha una hati/wena hati api dannawa.wiwechana,sakachcha,wichara one tharan thiyenawa.ewa aha aha hitha hitha kiya kiya hitiya kiyala me yana widiha wenas wenne na.
rata yana widiha wenas karanna wikalpayak dan athyawashyayi.eth wikalpayak pena thek maneka na.dukayi rata gana.godak ayage hithe thiyena balaporoththuwa wena ratakata yana eka.api arahe giya hithe thibuna heene sabaa una kiyala wena ratawal walata yana minissu kiyanawa.eth unwa ethanta wenakan genawe me lankawa kiyala kisima hangeemak na.
ehema wenne me thiyena system eke waradda nisa.

මෙව දාන්නෙ මිනිස්සුන්ට අවබෝධයක් එන්න නෙ. එකෙන් තමා මිනිස්සු නැගිට්න්නෙ![]()

