Topila iPhone 11 Pro gannawada?

bab

Member
Apr 25, 2013
11
5
0
New iPhone Is Triggering People's Fear Of Small Holes. WARNING: Do not look at ... The #iphone11 needs a trypophobia trigger warning.
190911110631-01-iphone11-0910-large-169.jpg
 
Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    iPhone is the best phone suitable for professionals after blackberry went down the hill. Security and Stability of the iPhone is better than any other smart phone out there.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    $1099ටම ගන්න පුලුවන් කමක් තිබ්බා නම් iPhone 11 Pro Max 64GB එක ගන්නවා බන්. 1099 186යෙන් විතර වැඩි වෙලා ඒකටත් තව ලොකු ටැක්ස් එකක් වැදුනාම ෆෝන් එක මෙහෙ රු. 250,000/ ක් වත් වෙයි. ඉතින් ඒ ගානට නම් වටින්නේ නෑ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Yako bike ekak aluthin ganna puluwan ne e gaanata. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    E wunata ban e gaanata watinawada? eeta wada features thiyena performance wadi android phone ekak ganna puluwan neda eeta aduwata?

    ඒක ඇත්ත මචන්. හැබැයි iPhone එකේ අමුතු කික් එකක් තියෙනවා (මට එකක් ගිෆ්ට් එකක් විදිහට ලැබිලා මම ටික කාලයක් පාවිච්චි කරපු නිසා). :rolleyes:

    මමත් ගන්නෙ මට $1099ටම ගන්න ලැබුනොත් විතරයි බං. :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒක ඇත්ත මචන්. හැබැයි iPhone එකේ අමුතු කික් එකක් තියෙනවා (මට එකක් ගිෆ්ට් එකක් විදිහට ලැබිලා මම ටික කාලයක් පාවිච්චි කරපු නිසා). :rolleyes:

    මමත් ගන්නෙ මට $1099ටම ගන්න ලැබුනොත් විතරයි බං. :sorry:

    Mama kawadawath iPhone ekak use karala na ban. Ganna haduwahama eka ekaage katha ahala ganna eka atha ariya. :(

    Eth laksha 2k deela phone ekak ganna eka nam aparadayak kiyala hithenne.