Chandrika president wela inna kalene iphone SE awe...


iPhone is the best phone suitable for professionals after blackberry went down the hill. Security and Stability of the iPhone is better than any other smart phone out there.
Sinhalunta mona security da ban. Cheenonta puka dena jathiyane, Cheeno unge phone hack karuwata gaanak ne. Lol

$1099ටම ගන්න පුලුවන් කමක් තිබ්බා නම් iPhone 11 Pro Max 64GB එක ගන්නවා බන්. 1099 186යෙන් විතර වැඩි වෙලා ඒකටත් තව ලොකු ටැක්ස් එකක් වැදුනාම ෆෝන් එක මෙහෙ රු. 250,000/ ක් වත් වෙයි. ඉතින් ඒ ගානට නම් වටින්නේ නෑ.

Yako bike ekak aluthin ganna puluwan ne e gaanata.![]()

ඒත් බං ගන්න ආසයිනේ.![]()
E wunata ban e gaanata watinawada? eeta wada features thiyena performance wadi android phone ekak ganna puluwan neda eeta aduwata?


Mamanam ganna inne!
Still using SE so will be a nice Upgrade![]()
ඒක ඇත්ත මචන්. හැබැයි iPhone එකේ අමුතු කික් එකක් තියෙනවා (මට එකක් ගිෆ්ට් එකක් විදිහට ලැබිලා මම ටික කාලයක් පාවිච්චි කරපු නිසා).
මමත් ගන්නෙ මට $1099ටම ගන්න ලැබුනොත් විතරයි බං.![]()
