Web site for ur busiess 550/= worth wrth

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බත් පැකට් එකට වෙබ්සයිට් හදලා මාර්කට් එක කන එවුන්
    හොද එෆොර්ට් එකක් දාලා කට්ට කලා සයිට් හදනහ් ඩිවලොපර්ස් ලා දිහත් අන්තිමට මිනිස්සු බලන්නෙහ් බත් පැකට් එකෙ ගානට
    කොල්ලයි බල්ලයි සයිට් හදන්නහ් ගත්තම් ඔක තමා වෙන්නෙහ්
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,964
    3,495
    113
    Budapast
    බත් පැකට් එකට වෙබ්සයිට් හදලා මාර්කට් එක කන එවුන්
    හොද එෆොර්ට් එකක් දාලා කට්ට කලා සයිට් හදනහ් ඩිවලොපර්ස් ලා දිහත් අන්තිමට මිනිස්සු බලන්නෙහ් බත් පැකට් එකෙ ගානට
    කොල්ලයි බල්ලයි සයිට් හදන්නහ් ගත්තම් ඔක තමා වෙන්නෙහ්

    ane me umba danna ken gediya

    java script dannawada?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,119
    113
    hosting 750 x 12 = 9000 + domain price gannawa ban :lol:

    oka old trick ekak ban, issara usa walata owa tibba, free site hadala denawa kiyala hosting walin charge karnawa ambanaka,

    sites walata wp theme ekak dala denawa ati, lankawe website kiyala salli ambanaka kadaganna unne inne enisa mehema tiyana ekat hodai,
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,964
    3,495
    113
    Budapast
    oka old trick ekak ban, issara usa walata owa tibba, free site hadala denawa kiyala hosting walin charge karnawa ambanaka,

    sites walata wp theme ekak dala denawa ati, lankawe website kiyala salli ambanaka kadaganna unne inne enisa mehema tiyana ekat hodai,

    pages 4 ta 40000 k ganna un inne
    me elakiri yeth innawa

    kuhaka hattha
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    eken wenne meka ban

    Web site for ur busiess... 09-16-2019 02:43 PM පල හුත්ත පුක නොදී
    තෙරෙන්නෙහ් නැහ් අයියෙ අපි ඔය අයිටි වැඩිය දන්නහ් මිනිස්සුන් නෙමෙහ්
    කියලා දෙනවනම් ගොඩක් වටිනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    hosting 750 x 12 = 9000 + domain price gannawa ban :lol:

    මම රු 11500 හදනවා පිටු 8 යි
    Domain + Hosting ඇතුළුව හැම අවුරුද්දේ ම Domain + Hosting වලට යන්නේ රු 3000
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,964
    3,495
    113
    Budapast
    තෙරෙන්නෙහ් නැහ් අයියෙ අපි ඔය අයිටි වැඩිය දන්නහ් මිනිස්සුන් නෙමෙහ්
    කියලා දෙනවනම් ගොඩක් වටිනවා

    umbala ge kuhaka kama thama...
    oka thama ban sinhalayata kela wela thiyenne

    hambayo ohoma naha
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,363
    1,636
    113
    550 keli wikunala goda yanna ba bn. Loku athu allanna loku ganan kiyanna oni. Un oya 550ta thiyena ewa ganan gannewath ne.. Puluwan tharam aduwata wede karaganna balana dial thamai set wenne ohoma site heduwama.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    uba karapu projects dapan

    කිහිපයක් මෙතන තියෙනවා https://lankawebhosting.net/web-design.html තව ඕනම් දෙන්නම් p.m දාන්න ඕවා ඉතින් ඒ අයට ඕනේ කියපු විදියට හදපු ඒවා. ඔවාගෙන් මගේ දැනුම මනින්න බෑ. ඔයාට ඕනේ විදිය එවන්න මට එතකොට ඔයාට ඕනේ විදියට මන් හදලා දෙන්නම්

    11500 නම් 11500 ම තමා සතයක් වැඩි නෑ.
    සැගවුණු ගාස්තු නෑ
    සයිට් එකේ ඔකොම දේවල් කරගන්න හැටි කියලා දීලා
    Hosting + Domain ඇතුළු සයිට් එකේ Password ටික දීලා බැකප් එකකුත් දෙනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    Machan mama Shawebdesign check kala
    Unage starting price 80,000.00 clients hena set ekak innawa okoma hoda companies

    කොම්පැනිවල ලොක්කෝ අන්දලා තමා හදනවා ඇත්තේ ඉතින් .com Domain එක ගන්න 20000 විතර යනවා කියලා පච කියලා. දාලා තියෙන ගනම් වලට අමතරව පස්සේ තව ගන්නවා ඇති

    මගෙන් Hosting ගන්න Web Design කරන කෙනක් ඉන්නවා එයා Hosting මගෙන් ගන්නේ මගේ පැකේජ් වලත් ගාන අඩු කරලා. මම Hosting දෙන්නේ අවුරුදටම පොඩි මුදලකට හැබැයි එයා Client ගෙන් මාස්පත ගානක් එන විදියට ලොකු ගනම් දාලා අරගන්නේ Domain + Hosting වලට