Mama kawadawath iPhone ekak use karala na ban. Ganna haduwahama eka ekaage katha ahala ganna eka atha ariya.
Eth laksha 2k deela phone ekak ganna eka nam aparadayak kiyala hithenne.
ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.
එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.



400$ price reduction for iphone x trade-in 


