Topila iPhone 11 Pro gannawada?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mama kawadawath iPhone ekak use karala na ban. Ganna haduwahama eka ekaage katha ahala ganna eka atha ariya. :(

    Eth laksha 2k deela phone ekak ganna eka nam aparadayak kiyala hithenne.

    ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.

    එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NK123 and Sanuka87

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.

    එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.
    :cool::cool::cool:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.

    එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.

    :love::love::love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yes good time to buy a iphone 11 pro Max :D 400$ price reduction for iphone x trade-in :)
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒවගේ ෆෝන් එකක් ගත්තාම හිතට පොඩි ත්‍රිල් එකක් එනවනේ බං. ඉතින් ඒ ගැම්මෙන්ම පොඩි ප්ලෑන් එකක් ගහලා ලක්ෂ දෙකතුනක ආදායමක් එන වැඩක් කරපන්. එතකොට උබට ෆෝන් එක නිකන් වගේ.

    එහෙම නැත්තං උබ ෆ්‍රීලෑන්ස් වගේ කරනවා නම් ෆෝන් එකේ ගාන හොයන්නම කියලා ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ෆෝන් එක ගනින්. එතකොට උබේ හිත දන්නවා උබට එහෙම මහන්සි වෙන්න හිතුනේ iPhone එක ගන්න තිබ්බ ආසාව නිසයි කියලා. එතකොට උබට "ලක්ෂ 2ක් දීල ෆෝන් එකක් ගන්න එක නම් අපරාදයක්" කියලා හිතෙන එකක් නෑ.

    Wow. Best motivation I found on EK ever! :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    නෑ උඹලයි අම්ම එද්දී අරන් එන්නම් කිව්වා​
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Thanks macho! :love:

    Umba kiyapu de wachana tikak witharak wunath e wachana tika kiyawala motivate wela meke thawa kee denek goda yaida? Lankawe inna ewun 90%kma balanne wachanekin hari anith ekawa demotivate karanna. Uge gamanata wala kapanna. Thawa kenek motivate wenawa dakinna kamathi na.

    E athin umba wage hithana ewungen me society eka pirunoth lankawa meeta wada lassana ratak wei. All the best machan..!! :love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Umba kiyapu de wachana tikak witharak wunath e wachana tika kiyawala motivate wela meke thawa kee denek goda yaida? Lankawe inna ewun 90%kma balanne wachanekin hari anith ekawa demotivate karanna. Uge gamanata wala kapanna. Thawa kenek motivate wenawa dakinna kamathi na.

    E athin umba wage hithana ewungen me society eka pirunoth lankawa meeta wada lassana ratak wei. All the best machan..!! :love:

    ගොඩක් ස්තූතියි මචන්! :love: