දැන් ඔය හකීම්ලා බදුර්දීන්ලා එක්ක ඉඳගන්නේ නැති දියසෙන් කුමාරයෙක් ඉන්නවද මේ පාර චන්දෙට ඉල්ලනබදුර්දීන් , හකීම් වගේ අය එකතුවුනොත් මොකද කරන්නෙ ... නැගිටලා ආයේ කලිසම ගලවලා ඒ අයගේ ඔඩොක්කුවේම ඉඳගන්න වේවිද ? නෑ මන් අහන්නේ ඔය වගේ තමයි 2010 දී සිංහලයා විතරයි රාජප්ක්ෂලාට චන්දේ දුන්නේ.... හකිම් බදුඩීන් ඔක්කොම සපොට් කරේ ෆොන්සේකාට... ඇරෙන්න මහමැතිවරනේදි පවා දුන්නේ රනිල්ලගේ සෙට් එකට.... ඒත් සිංහල බහුතරය දුන්නේ 2010 ආසන 144ක් ආසන.... රාජප්ක්ෂ මොකද්ද කරේ... සිංහලයාගේ පුකට පයින් ගහලා දුන්නේ තම්බින්ට දුන්නේ නැද්ද ?
හැමෝගෙම වැරදි කිය කියා ඉන්න නං කාටත් පුලුවන් හරී ලේසියි කවුරැ බලේට ආවත් උගේ වැරදි කිය කියා ඉන්න පුළුවන් චන්ඩිය වගේ වගකීමක් නෑ නෙ. එහෙම බෑ කෙරෙන වැඩක් කියන්න ඕන විසඳුමක් තියෙන්න ඕනේ අහවලා හොඳ නැත්තන් එයාට වඩා හොඳ කෙනෙක් ඉන්න ඕනේ. නැත්තන් ඕව නිකන් හිස් වචන විතරයි.


