හමීඩියා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බදුර්දීන් , හකීම් වගේ අය එකතුවුනොත් මොකද කරන්නෙ ... නැගිටලා ආයේ කලිසම ගලවලා ඒ අයගේ ඔඩොක්කුවේම ඉඳගන්න වේවිද ? නෑ මන් අහන්නේ ඔය වගේ තමයි 2010 දී සිංහලයා විතරයි රාජප්ක්ෂලාට චන්දේ දුන්නේ.... හකිම් බදුඩීන් ඔක්කොම සපොට් කරේ ෆොන්සේකාට... ඇරෙන්න මහමැතිවරනේදි පවා දුන්නේ රනිල්ලගේ සෙට් එකට.... ඒත් සිංහල බහුතරය දුන්නේ 2010 ආසන 144ක් ආසන.... රාජප්ක්ෂ මොකද්ද කරේ... සිංහලයාගේ පුකට පයින් ගහලා දුන්නේ තම්බින්ට දුන්නේ නැද්ද ?
    දැන් ඔය හකීම්ලා බදුර්දීන්ලා එක්ක ඉඳගන්නේ නැති දියසෙන් කුමාරයෙක් ඉන්නවද මේ පාර චන්දෙට ඉල්ලන :baffled:

    හැමෝගෙම වැරදි කිය කියා ඉන්න නං කාටත් පුලුවන් හරී ලේසියි කවුරැ බලේට ආවත් උගේ වැරදි කිය කියා ඉන්න පුළුවන් චන්ඩිය වගේ වගකීමක් නෑ නෙ. එහෙම බෑ කෙරෙන වැඩක් කියන්න ඕන විසඳුමක් තියෙන්න ඕනේ අහවලා හොඳ නැත්තන් එයාට වඩා හොඳ කෙනෙක් ඉන්න ඕනේ. නැත්තන් ඕව නිකන් හිස් වචන විතරයි. :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    me eeka newe, nikam ahanne, loke kohe hari thiyanawada, horek janadhipathi wela hadapu ratak...
    Ammagey thaththagey, sohona hadanna rate salli horakam karapu eka awilla rata haday kiyala umba hithanawada? yuddha karanna gaththa MIG jets walin gahagena kaapu eka awilla rata haday kiyala hithanawada?:lol::lol:

    ආ කොල්ලෝ උඹල පත් කරපු යහපාලන ආණ්ඩුවෙන් , නඩු අහල හොරු කියල ඔප්පු වෙලා හොරුන්ව ඇතුලට දාලා ...හොරු හිරේද ?

    අම්මප දන්නේ නැහැනේ...එහෙනම් ඉතින් ඉල්ලන්න බැහැනේ....:lol::lol::lol:.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    69923958-1289678341212951-5809063909176377344-n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    හමීඩියා 09-16-2019 12:24 PM Na danne na
    හමීඩියා 09-16-2019 10:11 AM puka
    හමීඩියා 09-16-2019 09:45 AM handiyata gihin puka deepan


    උකනවනෙ ඉතිම්. මේවා කැරි වැඩ :(:(
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    පොහොට්ටුවෙන් හම්බ්කඩවලට යන්න එපා කියල නෑලු..
    ඒක ලංකාවට ආදරේ අය සම්මුතියෙන් ඇති කර ගත්ත දෙයක්ලු..
    රජපක්සල රටට ආදරේද නැද්ද කියන එක අදාලම නෑලු
    හැබැයි අපි පොන්නලු...

    බයි ලොජික් ඉතිමි. තේරුම් ගන්න අමාරුයි ටිකක් :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බං මේ සීන් එක ?
    දැන් හමීඩියා ගියාට අවුලක් නැද්ද ?
    නෝලිමිට් ? පැසන් බග් ? :eek:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මොකක්ද බං මේ සීන් එක ?
    දැන් හමීඩියා ගියාට අවුලක් නැද්ද ?
    නෝලිමිට් ? පැසන් බග් ? :eek:

    දියසෙන් කුමාරයෙක් නම් ගියා.
    උබටත් ඕන නම් පලයන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දියසෙන් කුමාරයෙක් නම් ගියා.
    උබටත් ඕන නම් පලයන්

    උඹ හිතන්නෙ හමීඩියා යන්න එපා කියල කියපු උන් නාමල්ට කැමතියි කියලද ?
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    උඹ හිතන්නෙ හමීඩියා යන්න එපා කියල කියපු උන් නාමල්ට කැමතියි කියලද ?

    ඒ කියන්නේ තාත්තලා බාප්පල එපා කියද්දී කුමාරයා බලෙන්ම හමීඩියා ගිහින්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ තාත්තලා බාප්පල එපා කියද්දී කුමාරයා බලෙන්ම හමීඩියා ගිහින්ද?

    තාත්තල බාප්පල එපා කිව්වෙත් නෑනෙ බං
    ඕක මිනිස්සු හදාගත්තු එකක්නෙ
    උඹට මහින්දලව පෙන්නන්න බැරි ඒත් හමීඩියා නෝලිමිට් යන්න එපා කියන උන් හම්බවෙලාම නැද්ද ?
    යකෝ එලකිරියෙත් එහෙම උන්ව දැකල තියෙනව

    බෝම්බ ගහද්දි මැරෙන්නෙ නාමල්වත් මහින්දවත් නෙමේන‍ෙ
    මං හිතන්නෙ ඒක උඹට තේරුම් ගන්න පුලුවන් ඇති
    ඔය යන්න එපා කියන්නෙ බෝම්බ කාල මැරෙන්න භය උන්
    සමහර විට උඹටත් පවුලක් තියෙනවනං අම්මෙක් තාත්තෙක් ඉන්නවනං පවුලෙ කවුරු හරි කෑලි වෙලා එනව මවාගන්න බැරි කමක් නැතුව ඇති නෙ ?
    බැරි නම් අමතක කරල දාපං
    පුලුවන්නං එහෙම මවාගෙන බලපංකො
    සමහරුන්ට නම් යාලුවෙක් පවුලෙ කෙනෙක් මැරෙනකම් ඉන්න වුනා තේරුම් ගන්න
    සමහර විට උඹත් ඒ සෙට් එකේ කෙනෙක් වෙන්න ඇති
    ඒ සෙට් එකේ නං ඔය ටික ignore කරල දාපං :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    කාටවත් බලෙන් හම්බ්කඩ වර්ජයන කරපන් නැත්තන් මරනව කියල නැ පොන්ස්, සම්මුතියෙන් වර්ජනය කරනව එච්චරයි..
    උබල වගේ ගූ බැල්ලියන්ටනෙ රිදිල තියෙන්නෙ අපි හම්බ කඩ වර්ජයන කරන එකට.

    keywords පැත්තකින් තියලා අහන දේට උත්තර දීපන් කෝ..... නාමල් හම්බ කඩ අස්සෙ යන්නේ ඌ රටට ආදරේ නැද්ද?

    උඹලට note උනාද මෙච්චර වෙලා ටොයියෝ පරසක්වල ගහපු erozan වාෂ්ප උන හැටි

    ඌ කරන්නේ මොන ප්‍රශ්නේ ඇහුවත් උගේ keywords දාලා කුණුහරප කියලා topic මාරු කරලා ඌ අාස ප්‍රශ්නෙට උත්තර දෙන එක. ඒක බැරි උන ගමන් ඌ මාරු

    එක අතකට අපි මුන්ව මෙහෙම චාටර් කරන එකත් වරදී..... මුන්ගේ කුමාරවරු කරන දේවල් නිසා ගම් මට්ටමේ බයියට ලෝකෙට මූණ දෙන්න බැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට note උනාද මෙච්චර වෙලා ටොයියෝ පරසක්වල ගහපු erozan වාෂ්ප උන හැටි

    ඌ කරන්නේ මොන ප්‍රශ්නේ ඇහුවත් උගේ keywords දාලා කුණුහරප කියලා topic මාරු කරලා ඌ අාස ප්‍රශ්නෙට උත්තර දෙන එක. ඒක බැරි උන ගමන් ඌ මාරු

    එක අතකට අපි මුන්ව මෙහෙම චාටර් කරන එකත් වරදී..... මුන්ගේ කුමාරවරු කරන දේවල් නිසා ගම් මට්ටමේ බයියට ලෝකෙට මූණ දෙන්න බැ

    මොනාද මේ මෝඩ ගු ඇන් පී මීහරක දොඩවන්නෙ..යකෝ මේක හරි කෙලියක් උනානෙ උන් අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්ඩ ඔනෙ මේකට වෙලා, වෙන වැඩ නැනෙ අපිට..:lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොනාද මේ මෝඩ ගු ඇන් පී මීහරක දොඩවන්නෙ..යකෝ මේක හරි කෙලියක් උනානෙ උන් අහන ගොන් ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්ඩ ඔනෙ මේකට වෙලා, වෙන වැඩ නැනෙ අපිට..:lol::lol::lol:
    පුක්සනය වෙලා... මෝඩ බයියා
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    තාත්තල බාප්පල එපා කිව්වෙත් නෑනෙ බං
    ඕක මිනිස්සු හදාගත්තු එකක්නෙ
    උඹට මහින්දලව පෙන්නන්න බැරි ඒත් හමීඩියා නෝලිමිට් යන්න එපා කියන උන් හම්බවෙලාම නැද්ද ?
    යකෝ එලකිරියෙත් එහෙම උන්ව දැකල තියෙනව


    මාත් බෝම්බෙන් පස්සේ මේ වෙනකම් කිසිම හම්බ කඩයකට ගිහින් නෑ.
    දැන් උබ මොනා ගැනද මේ කියන්නේ.
    ගෝට තමා එකම විකල්පේ කියලද