මාත් බෝම්බෙන් පස්සේ මේ වෙනකම් කිසිම හම්බ කඩයකට ගිහින් නෑ.
දැන් උබ මොනා ගැනද මේ කියන්නේ.
ගෝට තමා එකම විකල්පේ කියලද
නැතුව වෙන මොකක්ද විකපල්පෙ, කියපන්කො බලන්ඩ ගෝඨට වඩා කවුද ඉන්නෙ කියල..

නෑ
නාමල් හමීඩියා ගියා කියල හමීඩියා යන්න එපා කියන උන්ට අපහාස කරන එක වැරදියි කියල
හමීඩියා යන්න එපා කියන උන් හැමෝම නාමල්ට කැමති උන් නෙමේ කියල
keywords පැත්තකින් තියලා අහන දේට උත්තර දීපන් කෝ..... නාමල් හම්බ කඩ අස්සෙ යන්නේ ඌ රටට ආදරේ නැද්ද?
මොනාද මේ මෝඩ ගු ඇන් පී මීහරක දොඩවන්නෙ..යකෝ මේක හරි කෙලියක් උනානෙ උන් අහන ගොන් ප්රශ්න වලට උත්තර දිදී ඉන්ඩ ඔනෙ මේකට වෙලා, වෙන වැඩ නැනෙ අපිට..![]()

නෑ
නාමල් හමීඩියා ගියා කියල හමීඩියා යන්න එපා කියන උන්ට අපහාස කරන එක වැරදියි කියල
හමීඩියා යන්න එපා කියන උන් හැමෝම නාමල්ට කැමති උන් නෙමේ කියල
ඒ කියන්නෙ ඔයාට බෝම්බ පිපිරුනාට පස්සෙ තේරුම් ගිහිංනෙ
සමහර විට ලඟ කවුරු හරි මැරුනාම මෙහෙම අපහාස කරන එකත් වැරදියි කියල තේරුම් යයි
බෝම්බෙ පුපුරනකංම ඉන්න වුනානෙ හමීඩියා නොගිහිං ඉන්න

ඉතින් කව්රුවත් හමීඩියා යන්න එපා කියන උන්ට හිනා වෙලා නැනේ?
හිනා වෙලා තියෙන්නේ නාමල් ගිය එක වරදක් කියලා කියාගන්න කොන්ද පණ නැති උන්ට![]()

උඹ ඉන්න ඇත්තෙ වෙන ලෝකෙක
ඔය පොඩ්ඩක් හරි අඩුවුනේ බෝම්බ පුපුරපු හින්ද
බෝම්බ පුපුරන්න කලිං හමීඩියා නෙමේ isis මතක් කරපු උන්ටත් හිනා වුන හැටි අපිට මතකයි
කඩවල් වලට යන්න එපා කියන උන්ට අපහාස කලේ නෑනේ
කින්ඩිය දැම්මේ රාජපක්සල ආවම හම්බයෝ ඉවරයි කියල හිතන මෝඩ හැතිකරෙටනේ

කඩවල් වලට යන්න එපා කියන උන්ට අපහාස කලේ නෑනේ
කින්ඩිය දැම්මේ රාජපක්සල ආවම හම්බයෝ ඉවරයි කියල හිතන මෝඩ හැතිකරෙටනේ

නැතුව වෙන මොකක්ද විකපල්පෙ, කියපන්කො බලන්ඩ ගෝඨට වඩා කවුද ඉන්නෙ කියල..

මේ thread එකේ කොහෙද එහෙම හිනා වෙලා තියෙන්නේ? අපි කතා කරන්නේ ඒක ගැන නේ
ලෝකේ ඉන්න හැම මිනිසාම කරන දේවල් වලට thread එක දාපු එකා පළි නැනේ?
keywords පැත්තකින් තියලා අහන දේට උත්තර දීපන් කෝ..... නාමල් හම්බ කඩ අස්සෙ යන්නේ ඌ රටට ආදරේ නැද්ද?
ලොල් දැන් නාමල්ද ඉල්ලන්නෙ ජනාධිපතිකමට, යකෝ මේ ගූ ඇන් පී බූරුවන්ට මොන්ගල්ද..
අපහාස නොකරා කියන ඒවනම් ලැජ්ජාව වහ ගන්ඩ කියන දේවල්, හම්බ කඩ වර්ජනය දේශපාලනිකරය කරන්ඩ දැගලපු දැගලීම පේනව තෙර්ඩ් එක පුරාවටම,උබල මොකාටද දගලන්නෙ කියල පේනව ..

මේ thread එකේ කොහෙද එහෙම හිනා වෙලා තියෙන්නේ? අපි කතා කරන්නේ ඒක ගැන නේ
ලෝකේ ඉන්න හැම මිනිසාම කරන දේවල් වලට thread එක දාපු එකා පළි නැනේ?

මං ඌ එහෙම පලි කියලත් මේ thread එකේ කොහෙවත් කියල නෑනෙ
අපි බලමු නේ...![]()

එහෙනමි හම්බ කඩ වර්ජනයට හිනා වෙන කථාව මේ thread එකට අදාල වෙන්නෙත් නැනේ
එහෙනමි හම්බ කඩ වර්ජනයට හිනා වෙන කථාව මේ thread එකට අදාල වෙන්නෙත් නැනේ

keywords පැත්තකින් තියලා අහන දේට උත්තර දීපන් කෝ..... නාමල් හම්බ කඩ අස්සෙ යන්නේ ඌ රටට ආදරේ නැද්ද?
උබල මේ කටින්ද කතා කරන්නෙ උබ සහජීවනේ සහජීවනේ සහජීවනේ ගගා තම්බින්ගෙ ලොවපු කමෙන්ට් කීයක් නම් ඒ කාලෙ දාන්ඩ ඇද්ද කිරියෙම..
ඥානසාර හාමුදුරුවනට් අපහාස කර කර දගලපුව අමතකයි කියලද හිතන්නෙ ????? උබලවගේ නරුමයො දැන් සුදනො වෙන්ඩනම් දගලන්ඩ එපා සතා මොකාද කියල අපි දන්නව..![]()

උයා මොකෝ මේ තෝරලා බේරාලා quote කරන්නේ?![]()

ඥානසාර හාමුදුරුවො හිරේ දාද්දි හුරේ දාපු උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..