හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....

  • Dec 18, 2013
    535
    98
    28
    හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....

    71107634_2428215327434668_2810316656482451456_n.png

    කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    කොළඹ නෙළුම් පොකුණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවති රාජපක්ෂ පාලනය ඉලක්ක කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලදී.

    නමුත් එම ප්‍රකාශය මුළුමනින්ම බැහැර කරමින් එවකට පැවති රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ අදාල සමාගම අදටද පවතින චීනයේ සමාගමක් බවයි.

    ඒ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

    නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

    නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.

    මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .

    ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

    මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සබාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත.

    2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකය කටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි.

    http://alitcn.com/

    මහේන්ද්‍රන් අතුරුදහන් වෙලා තියෙන්නෙත් මේ විදියටද දන්නේ නෑ. කට ඇරියොත් නා ගන්නවා....

    info from nicjosh83
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    http://alitcn.com/about.html පිටුවෙන් උපුටා ගන්න ලදී...

    China Aerospace Long-March International Co., Ltd (ALIT), the core subsidiary of China Aerospace Science and Technology Corporation (CASC), is a leading state-owned enterprise authorized by the Chinese government for export and import of aerospace related weapon systems, products and technologies.

    නෙලුම් කුලුනේ බෝම්බ ගහන්න පුලුවන්ද?
    කඩේ යන්න කලින් හරියට තොරතුරු හොයල බලපන්.
     
    බෝම්බ ගහනවද නැද්ද දන්නේ නෑ . මම කිව්වේ උ ඊයේ අතුරුදහන් කියපු කොම්පැනිය. චිනේ හිටපු ලංකාවේ තානාපතිත් ගිහින් හෙව්වලු නේ.... මේක හම්බ උනානම් අර නැතිවෙච්ච සල්ලි මුං ගත්තද, රාජපක්ෂ ගත්තද කියල ලේසියෙන් හොයාගෙන රාජපක්ෂලා හිරේ දන්නා තිබ්බා.... :lol:

    අනික උඹ රනිල් හාමුගේ පුක ලොවින විදියට මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ

    :P
     
    • Like
    Reactions: hiranlahiru2015

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඌරු වරිගේ වන්නිය;24777473 said:
    බෝම්බ ගහනවද නැද්ද දන්නේ නෑ . මම කිව්වේ උ ඊයේ අතුරුදහන් කියපු කොම්පැනිය. චිනේ හිටපු ලංකාවේ තානාපතිත් ගිහින් හෙව්වලු නේ.... මේක හම්බ උනානම් අර නැතිවෙච්ච සල්ලි මුං ගත්තද, රාජපක්ෂ ගත්තද කියල ලේසියෙන් හොයාගෙන රාජපක්ෂලා හිරේ දන්නා තිබ්බා.... :lol:

    අනික උඹ රනිල් හාමුගේ පුක ලොවින විදියට මම රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ

    :P

    ALIT එක ඒ දවස් වල construction කරලා දැන් බෝම්බ හදනවද දන්නේ නෑ :D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හරි.. හරි... ඕපන් කරනවා කිව්වා ගමන් ජනසතු වචනේ අල්ලාගෙන මාව මරාගෙන කන්න ගිය උන්ට දැන් සතුටු ඇති.. වෙස හැත්ත ලබන මාසේ ඉදන් මේකටත් ගෙවපියව්.. අමාරුවනේ තිබ්බේ කුළුණක් බ්ස්සගන්න..
     
  • Dec 18, 2013
    535
    98
    28
    ALIT එක ඒ දවස් වල construction කරලා දැන් බෝම්බ හදනවද දන්නේ නෑ :D

    එක උඹ පුක ලොවින හමුට කියපන් හොයාගන්න කියලා... දැන් කොම්පැනිය තියෙන තැනත් දන්නවනේ... හොයාගෙන රාජපක්ෂට විරුද්දව නඩු දල එකවත් ඔප්පුකරගන්න බලපන්... ලේසි වෙන්න ගුගල් මැප් ලොකේෂන් එකත් දැම්මා...

    අම්මපා උඹ පුක ලොවින හාමුගේ එකෙක් වෙච්ච කරුණාසේන කොඩිතුවක්කුටත් මේ කොම්පැනිය චීනේ ඉඳගෙන හොයාගන්න බැරිඋනානේ....

    https://goo.gl/maps/tNwkdy4EpN5iEGht9
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොද දේ හොදයි කවුරු කරත්. නරක දේ නරකයි කවුරු කරත්

    මේවා මහජන මුදල් වලින් කරපු මහජනයාට අයිති දේවල්. මහින්ද ජනපතිට දෙන්න ඕනේ credit එක දෙන්න ඕනේ තැනදී දෙන්න කුහක නොවිය යුතුයි වගේම ප්‍රශ්න තියෙන්නේ system එක ඇතුලේ බව තේරුම් ගන්නත් ඕනේ.

    බොරු කියන ජනපති කෙනෙක් රටකට කොයි තරම් විනාශයක් ගෙනේවිද ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොද දේ හොදයි කවුරු කරත්. නරක දේ නරකයි කවුරු කරත්

    මේවා මහජන මුදල් වලින් කරපු මහජනයාට අයිති දේවල්. මහින්ද ජනපතිට දෙන්න ඕනේ credit එක දෙන්න ඕනේ තැනදී දෙන්න කුහක නොවිය යුතුයි වගේම ප්‍රශ්න තියෙන්නේ system එක ඇතුලේ බව තේරුම් ගන්නත් ඕනේ.

    බොරු කියන ජනපති කෙනෙක් රටකට කොයි තරම් විනාශයක් ගෙනේවිද ?

    මම හිතන්නේ වටේට ඉන්න UNP එවුන් මූ අන්දනවා. මූ කොහොමත් මෝඩයනේ.
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඌරු වරිගේ වන්නිය;24777489 said:
    එක උඹ පුක ලොවින හමුට කියපන් හොයාගන්න කියලා... දැන් කොම්පැනිය තියෙන තැනත් දන්නවනේ... හොයාගෙන රාජපක්ෂට විරුද්දව නඩු දල එකවත් ඔප්පුකරගන්න බලපන්... ලේසි වෙන්න ගුගල් මැප් ලොකේෂන් එකත් දැම්මා...

    අම්මපා උඹ පුක ලොවින හාමුගේ එකෙක් වෙච්ච කරුණාසේන කොඩිතුවක්කුටත් මේ කොම්පැනිය චීනේ ඉඳගෙන හොයාගන්න බැරිඋනානේ....

    https://goo.gl/maps/tNwkdy4EpN5iEGht9

    තොගේ ඔය සයිට් උට්ට නෙවෙයි, ඇලිට් කියල සර්ච් කලාම තව සයිට් තියනවා.
    ඇලිට් කියල තියන හැම සයිට් එකක්ම ඔය කියන කොම්පැනියට අදාල ඒවා කියලද උබ කියන්නේ.
    දබානට කනෙක්ෂන් දුන්නු පලියට ඉන්ටර්නෙට් ඇවිල්ල මෙතන මාරු කියෝනව.
    මුලින්ම වෙබ් සර්ච් කරන්න ඉගෙන ගනින්.
    චීන සයිට් රෙද්දේ ගුගල් එකේ සර්ච් කරලා වැඩක් නෑ, බයිදු එකේ සර්ච් කරපන්.
    රු.50 පෝන් කාර්ඩ් දාගෙන ඉන්ටර්නෙට් එන තොපිට මොන බයිදු ද?
    :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Typical UNP thinking pattern :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    තොගේ ඔය සයිට් උට්ට නෙවෙයි, ඇලිට් කියල සර්ච් කලාම තව සයිට් තියනවා.
    ඇලිට් කියල තියන හැම සයිට් එකක්ම ඔය කියන කොම්පැනියට අදාල ඒවා කියලද උබ කියන්නේ.
    දබානට කනෙක්ෂන් දුන්නු පලියට ඉන්ටර්නෙට් ඇවිල්ල මෙතන මාරු කියෝනව.
    මුලින්ම වෙබ් සර්ච් කරන්න ඉගෙන ගනින්.
    චීන සයිට් රෙද්දේ ගුගල් එකේ සර්ච් කරලා වැඩක් නෑ, බයිදු එකේ සර්ච් කරපන්.
    රු.50 පෝන් කාර්ඩ් දාගෙන ඉන්ටර්නෙට් එන තොපිට මොන බයිදු ද?
    :lol:

    මාර ආර්ගියුමෙන්ට්ස් නෙ දෙන්නෙ.:P.සමාගමේ ලෝගෝ එක බලන්න:yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    තොගේ ඔය සයිට් උට්ට නෙවෙයි, ඇලිට් කියල සර්ච් කලාම තව සයිට් තියනවා.
    ඇලිට් කියල තියන හැම සයිට් එකක්ම ඔය කියන කොම්පැනියට අදාල ඒවා කියලද උබ කියන්නේ.
    දබානට කනෙක්ෂන් දුන්නු පලියට ඉන්ටර්නෙට් ඇවිල්ල මෙතන මාරු කියෝනව.
    මුලින්ම වෙබ් සර්ච් කරන්න ඉගෙන ගනින්.
    චීන සයිට් රෙද්දේ ගුගල් එකේ සර්ච් කරලා වැඩක් නෑ, බයිදු එකේ සර්ච් කරපන්.
    රු.50 පෝන් කාර්ඩ් දාගෙන ඉන්ටර්නෙට් එන තොපිට මොන බයිදු ද?
    :lol:

    අලෙ පල පුක ලොවින්නා....
    ඇලීට් සයිට් එකේ ලෝගෝ එක බලපන්.....

    මම දඹානේ රු.50 ඉන්ටර්නෙට් දල මෙච්චර දේවල් දන්නවා.... එත් උඹ කොළඹ 7 ඉඳල තම හාමුගේ පුක ලොවිනවා....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මනුස්සයට තව සති කීයද තියෙන්නෙ අවලංගු කාසියක් වෙලා පොළොන්නරුවට පිටත් වෙන්න ඉතිං අන්තිම කාලේ මරු කියවනව :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඌරු වරිගේ වන්නිය;24777610 said:
    අලෙ පල පුක ලොවින්නා....
    ඇලීට් සයිට් එකේ ලෝගෝ එක බලපන්.....

    මම දඹානේ රු.50 ඉන්ටර්නෙට් දල මෙච්චර දේවල් දන්නවා.... එත් උඹ කොළඹ 7 ඉඳල තම හාමුගේ පුක ලොවිනවා....

    අව්ව වැටෙන වෙලාවේ ගිහින් දඩමස් ටික වේලගනින්.
    මෙතන ටෙක්නොලොජි ගැන කියවන්නේ නැතුව.
    නැත්තම් වන්නිලා ඇත්තෝ තොගේ බිජ්ජ පොජ්ජෙට කැකුල මන්දු කොරයි.
    :lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    අව්ව වැටෙන වෙලාවේ ගිහින් දඩමස් ටික වේලගනින්.
    මෙතන ටෙක්නොලොජි ගැන කියවන්නේ නැතුව.
    නැත්තම් වන්නිලා ඇත්තෝ තොගේ බිජ්ජ පොජ්ජෙට කැකුල මන්දු කොරයි.
    :lol:

    කියන්න දෙයක් නැති උනාම මාතෘකාවෙන් පිට යනවා..

    මම ටෙක්නොලොජි ගැන කිව්වේ නෑනේ ....

    කමක් නැහැ.... :D

    මගේ බිජ්ජ පොජ්ජට කැකුලියෝ මන්දෝ කරනවා තමයි. එත් තොගේ හුනුබිජ්ජ මන්දෝ කරන්නේ තොගේ හාමු නේ... Colombo 7 පුක ලොවින්නා.... :P

    කරන්න පුළුවන් ලොකුම දේත් කරලා.. (-) රේප් නිසා මට අද කන්න නැති වෙයි... :D

    හිටං අතුරුදහන් උනා... 09-17-2019 08:13 AM -
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard and KDH

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඌරු වරිගේ වන්නිය;24777649 said:
    කියන්න දෙයක් නැති උනාම මාතෘකාවෙන් පිට යනවා..

    මම ටෙක්නොලොජි ගැන කිව්වේ නෑනේ ....

    කමක් නැහැ.... :D

    මගේ බිජ්ජ පොජ්ජට කැකුලියෝ මන්දෝ කරනවා තමයි. එත් තොගේ හුනුබිජ්ජ මන්දෝ කරන්නේ තොගේ හාමු නේ... Colombo 7 පුක ලොවින්නා.... :P

    කරන්න පුළුවන් ලොකුම දේත් කරලා.. (-) රේප් නිසා මට අද කන්න නැති වෙයි... :D

    හිටං අතුරුදහන් උනා... 09-17-2019 08:13 AM -

    :lol:

    දබානේ හාල් කෑලි ගහන්නේ නෑ තමා පොන්ස් ...
    අපි ගහෙන්න් vip බඩු