නෙලුම් කුලුනට නඩු දායිද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නෙලුම් කුලුනට නඩු දායිද ?

    70503262_2428219007434300_6859123451009957888_n.png



    අපේක්ෂිත ආදායම් අහිමි වීම වෙනුවෙන් අල්ලස් කොමිසමෙන් නඩු දායිද ?


    70436921_2428245694098298_4693607168069337088_n.png



    70447452_2428232454099622_1504883706462994432_n.png
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Munta kunuharpa walin gahanna ona ban
    Lee puchchano ude pandara
    ජනසතු කරලා නැල්ලුද ප්‍රෙන්.. කොහොමද එදා මට මුන් දුන්න ටෝක්ස් ටික. බොරු හුත්තවල් කරලා මම හිතන්නේ ඕක ඕපනින් සේරමනි එකට වියදම් කරපු ගැනවත් හොයාගත්තා නම් අතේ කෑෂ් වලට පව් නැහැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඊයෙ ඒක විවෘත කලාට දැනුනෙවත් නෑ.... පොර ටෝකක් ඇහුව විතරයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර සබීතගෙ බිල්ඩිමටත් බිලියන ගානක් ගෙවල ඒවට සිරා මීක් නැ, කුලුණ හදපු එකට නම් කෙලින්ම බුරා පනිනව..සිරා කුහකකමේ උපරිම තැන ඉන්නෙ..අන්තිම ටිකනෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජනසතු කරලා නැල්ලුද ප්‍රෙන්.. කොහොමද එදා මට මුන් දුන්න ටෝක්ස් ටික. බොරු හුත්තවල් කරලා මම හිතන්නේ ඕක ඕපනින් සේරමනි එකට වියදම් කරපු ගැනවත් හොයාගත්තා නම් අතේ කෑෂ් වලට පව් නැහැ.

    #ජනසතු
    #ඕපනින්
    #වෙනස :baffled:
    #අතේ කෑෂ් :yes:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    ethana wate heti balapan. okath ekkama wateth hedila ennai plan karala thibbe man hithanne. den kunu godak meda thiyenne. me anduwa monada ban hariyakata kale. patan aran thibba ewa iwara una misak. ewath puluwan awamayen thamai karanne. weda adue kiyala horakan wala aduwak welath nene ban. munge horakan kiyak ahu unada. me anduwa peradunama thawa horakan kiyak ahuweida. ilaga anduwath owa hoya hoya hitiyothnan wedak karana ekak ne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව ඉතින් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට නොපෙනෙන තෙර්ඩ් එකෙක් නැ ආසාවට.. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තව ටිකක් චන්දෙට කිට්ටු වෙනකොට මැණික් මල්ල ගෙනාපු එකාගෙ වෙබ් සයිට් එකත් එලියට එන්න පුළුවන්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඒ කියන්නේ මහින්ද යනකොට ඔකේ මාස 3ක වැඩ විතරද ඉතුරු වෙලා තිබ්බේ? :love: