Game of Thrones Fans

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    image.png

    adooo campus eke rag eka kale balapu tv series monada kiyala ahuwa,uthra sinhalen denna one ,mama mulin kiwwe ooka,paya bagayak withara thiyagena balapu hama tv series ekema sinhalata harawala kiyanna kiwwa,budu athal ekak dunne

    BB ekata kiwwe narakata kaduna kiyala
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019 සාහිත්‍ය වසන්තය ..

    බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි...

    සිහසුන් සටන

    පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය

    ආශිර්වාද ප‍්‍රකාශනයක්

    V9siOeN.png
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    2019 සාහිත්‍ය වසන්තය ..

    බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි...

    සිහසුන් සටන

    පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය

    ආශිර්වාද ප‍්‍රකාශනයක්
    Meka Hodata Liyalada Ban :baffled::eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOT වලට successor shows 5ක් 6ක් එනවලුද බං ? :shocked:
    talking thrones කාරය එහෙම කතාවක් කිව්ව වගේ මතකයි
    මේ ගැන කොහෙවත් officially කියල තිබ්බද ? :love:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    2019 සාහිත්‍ය වසන්තය ..

    බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැුස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධිමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි...

    සිහසුන් සටන

    පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය

    ආශිර්වාද ප‍්‍රකාශනයක්

    V9siOeN.png

    මම දැක්කෙ "සිහිසුන් සටන්" වගේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේක හරි නැ..මෙයා ට්‍රාන්ස්ලෙට් කරලා විතරයි..පන පොවලා නැ...මේක හරි නැ..2000ක් නෙවෙයි 200ටත් පාඩුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හරි නැ..මෙයා ට්‍රාන්ස්ලෙට් කරලා විතරයි..පන පොවලා නැ...මේක හරි නැ..2000ක් නෙවෙයි 200ටත් පාඩුයි

    පොත ගත්තද ?
    එක පිටුවක ෆොටෝ එකක් දාන්නකො බලන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොත ගත්තද ?
    එක පිටුවක ෆොටෝ එකක් දාන්නකො බලන්න

    ගත්තෙ නැ..එත් මේ පසුවදනෙ හැටියට කියන්න පුළුවන්.මේයා වාක්‍යයක් පාසා පරිවර්තනය කරලා කියන එක..පොතක් ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ ඉංගිරිසි පොතෙ තියෙන වචන ටිකෙ තෙරුම ලියන එක නෙවෙයි...එ පොතට පන පොවන්න ඔනි..කියවන්නා පොත තුල ජිවත් කරවන්න ඔනි.මේක මේ වාක්‍ය රචනාවකට එහා ගිය දෙයක් නෙවෙයි නෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගත්තෙ නැ..එත් මේ පසුවදනෙ හැටියට කියන්න පුළුවන්.මේයා වාක්‍යයක් පාසා පරිවර්තනය කරලා කියන එක..පොතක් ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ ඉංගිරිසි පොතෙ තියෙන වචන ටිකෙ තෙරුම ලියන එක නෙවෙයි...එ පොතට පන පොවන්න ඔනි..කියවන්නා පොත තුල ජිවත් කරවන්න ඔනි.මේක මේ වාක්‍ය රචනාවකට එහා ගිය දෙයක් නෙවෙයි නෙ.

    Never judge a book by it's cover.
     
    • Like
    Reactions: miyuruds